ටික කාලෙකට කලින් මම සීන් එකක් දැක්කා. කවුද පිටරටක එකෙක් ඌගෙ ලග ඉන්න හාවෙක්ගෙ ෆොටෝ එහෙම දලා ඉන්ටනෙට් එකේ දාලා තිබුනා ඌට සල්ලි නෑ කෑම ගන්න, ඒ නිසා මේ හා පැටියව මරලා කනවා කියලා. පොර හාමස් වලින් හදන්න පුළුවන් කෑම වල රෙසිපි එහෙමත් දලා තිබුනා.
කොහොම හරි පස්සේ උගේ එකවුන්ට් එකට සල්ලි දලා මිනිස්සු...