පව් නම් තමයි මචන්
ඒත් අපි chicken කනකොටත් මේ විදියම තමයි
chicken කන්නෙ නැති මිනිස්සු කොට්ටාශයක් අපි chicken කනවා දැක්කොත් කියයි, ඊයා අහිංසක සතෙක්ව මරාගෙන කනවා කියලා
:lol::lol:
මොකද අපි උෘට නින්ද යනකල් ඉදලා මරන්නෙ නැහැනේ
අපිත් මේ මිනිස්සුත් අතරෙ ලොක වෙනසක් නැහැ බන්ස් :oo: