මන් හිතන්නේ මේ මම ලියන පලවෙනි පාර මේකේ. බලන් ඉන්න බැරි තැන හිතුනා ලියන්න. සින්හලෙන් ලියන්න හිතුනා ඒක ටිකක් තදට දැනෙන නිසා.
මම මේකේ ලිව්වේ නැති උනාට සාකච්චා කරන දේවල් බලනවා. අපේම උන් ගහගන්නකොට මන් ඔලුවේ අත ගහගන්නවා.
තව කෙනෙකු කියන දේට ගෞරවයෙන් ඇහුම්කන් දීලා රැශනල් විදියට හිතලා උත්තරයක් ගහන එක...