මල්ලි තරහ වෙන්න එපා මම එක දෙයක් කියන්නම්....
මගේ දේශපාලන මතය මොකක් උනත් රනිල් කියන්නේ ඉගෙන ගත්ත මනුස්සයෙක්, වැදගත් මනුස්සයෙක්,පරිණත මනුස්සයෙක් නමුත් නායකයෙක් විදියට ඒ මනුස්සය අසාර්ථක උනා.
එහෙම උනත් ලෝකයා විසින් පිළිගන්න රජයේ විශ්ව විද්‍යාලයක උසස් උපාධියක් සහිත බුද්ධිමත් මනුස්සයෙක් සහ ඔහුගේ...