1. hashanudara

    ලංකාවෙ විකුණන ගාණ එක සමාන, බාගෙට පුරවපු මාමයිට් කරුමය

    කටේ තියන්න බැ බන් ඔව ,ගොම වගෙ කොහොම කනවද මන්ද මුන්
  2. hashanudara

    නැදුන්ගමුවේ රාජා අවසන් ගමන් යයි

    හොදයි උගෙ කරැමෙන් බේරැනා,දැන් සැනසීමෙ හිටියහැකි
  3. hashanudara

    "අපෙ අම්මා" ට Cyer attack

    ඔය ගැනි කියනව එක විඩියො එකක , දුවට කිවලු චැනල් එක කරන්න කියල ,අපො අම්මෙ මට බැ ඔය 2.50වැඩ කරන්න කියල බඩ අල්ලන් හිනා උනාලු ,ට්‍රැඩිශනල් මී වගෙ චැනල් දැන් කොපි කරනව එ වගෙ රෙද්දක් ඇදන් එලියට බැහැල 🤣
  4. hashanudara

    කැස්බෝ මස් කාල තියද?

    කැස්බැ මස් කාල තියනව. රසයි හැබැයි ,තලගොයා තරම් රස නැ
  5. hashanudara

    කැස්ස, හෙම්බිරිස්සාව,ලාවට උන - Trending Sickness

    RAT වලට ඔමික්‍රෝන් අහුවෙන්නෙ නැ.pcr කරහන්
  6. hashanudara

    පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්‍රශ්න තිබුණා

    ලමයිට ආදරෙ හින්ද් මරල තියෙන්නෙ ,කල්ලගෙ ලමයි නිග්ගර් ලමයි කියල කොන් කරයි කියල උ හිතන්න ඇති ,ගැනි බලන්නෙත් නැලුනෙ ,
  7. hashanudara

    Pork කන්නේ නැති උන් වරෙව්

    කන්න බැ බන් මට ඇලජික්
  8. hashanudara

    Dialog HBB 2Mbps + telegram

    තැන්ක්ස් බ්‍රො
  9. hashanudara

    Dialog HBB 2Mbps + telegram

    හැම වෙබ්සයිට් එකක්ම සපොට් නැනෙද ipv6
  10. hashanudara

    Dialog HBB 2Mbps + telegram

    කොහොමද කරන්නෙ

    No contents