1. Kangarooo

    14 Amazing Facts About Sri Lanka No One Will Tell You

    VUAkQMAB1JU
  2. Kangarooo

    SLT Fiber

    මචන්ලා තිබ්බ Copper ලයින් එක ගලවලා ෆයිබර් වලට මාරු වෙනවා නම් සාමන්යෙන් දවස් කීයක් විතර යනවද බන් ... SLT උන් ඇවිත් ගිය අගහරුවාදා ෆයිබර් වයරින් එක කරලා ගියා.. router එක සෙටප් කලේ නෑ.. පැය තුනෙන් ආයේ එන්නම් කිව්වා. ගිය උන් තවම නෑ.. :angry::angry::angry: කස්ටමර් කෙයා එකෙනුත් හරි උත්තරයක් නෑ ..
  3. Kangarooo

    පෙන් ඩ්‍රයිව්‍ උදව් - Pen Drive Help

    පෙන් ඩ්‍රයිව්‍ උදව් - Pen Drive Help මචන්ලා 512MB හෝ 1GB (branded )පෙන් ඩ්‍රයිව්‍ස් ගන්න තියෙන තැනක් කියපල්ලකෝ.floppy disk emulator වලින් වැඩ කරන මැෂින් වගයකයට පාවිච්චි කරන්නයි ඕන. 1 GB වලට වඩා capacity එක වැඩි වුනාහම අවුල් යනවා. එකයි 1GB වගේ හොයන්නේ. eBAY එකෙන් ට්‍රයි කළා. බඩු අවුල්. දැන්...
  4. Kangarooo

    Ratsasan 2018 - අති බිහිසුණු ඝාතකයෙකුගේ මායාකාර වියර&#3540

    අති බිහිසුණු ඝාතකයෙකුගේ මායාකාර වියරුව - Ratsa Ratsasan - 2018 අති බිහිසුණු ඝාතකයෙකුගේ මායාකාර වියරුව හොඳම ඉන්දියානු චිත්‍රපට අතර 22 වන ස්ථානය හිමිකර ගත් Dhuruvangal Pathinaaru චිත්‍රපටය මතකද? එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිකරන ලද හොඳම Thriller සිනමා පටය ලෙස විරාජමාන අයුරින් වැජඹුණු...
  5. Kangarooo

    Google Drive දන්සැල

    උබලට ඕන කරන දෙයක් තියෙනවනම් මේකෙන් ඩවුන්ලෝඩ් කරගනිල්ලා. https://drive.google.com/drive/folders/1KrV-zFp4ijBrSYR8MPWEjS-gMpM6nPYn Tutorials Games Softwares එකී මෙකී නොකී ගොඩක් දේවල් තියෙනවා. Folders ඇතුලට ගිහින් එකින් එක බලපල්ලා.
  6. Kangarooo

    Mobile Phone Data Recovery

    මචන්ලා ෆෝන් එකක් තියෙනවා.. ඩිස්ප්ලේ එක වැඩ කරන්නේ නැහැ.(බිම වැටිලා කැඩුනා) මට එකේ තියෙන ඩේටා ටික රිකව කරගන්න ඕනා. කරගන්නේ කොහොමද ? (ප.ලි . USB Debugging enable කරලා නැහැ)

    No contents