Mobile Phone Data Recovery

Kangarooo

Active member
  • Aug 17, 2018
    208
    118
    43
    මචන්ලා ෆෝන් එකක් තියෙනවා.. ඩිස්ප්ලේ එක වැඩ කරන්නේ නැහැ.(බිම වැටිලා කැඩුනා) මට එකේ තියෙන ඩේටා ටික රිකව කරගන්න ඕනා. කරගන්නේ කොහොමද ?

    (ප.ලි . USB Debugging enable කරලා නැහැ)