1. dilshanjvc

    Thaappe pata

    Dulux wala thibba Moorland kiyala colour ekak... Net eke search karala balapa... Ape thappeta gaalathiyenne me colour eka
  2. dilshanjvc

    Arthritis වලට හොද වෙද මහත්තයෙක් දන්නවද?

    rheumatoid arthritis ද බන්? මුලු ඇගේම තියෙනවද?
  3. dilshanjvc

    බත්තුළුඔය පාරෙන් සිරිපාදෙට

    අඩෝ සුපිරි බන්... :love: උබල යන ට්‍රිප් අපිට යන්ඩ හැකියාවක් නැහැ මචන්.. :no: උබ දාපු Thread ඔක්කොම රසවිදින්න පුලුවන් විදියට දාල තියෙනවා... ඒ නිසා කොහොම හරි දිගටම එලකිරියේ දාපන්..:)
  4. dilshanjvc

    iPhone JAILBREAK HELP!

    Mage phone eke OS eka update karaddi magadi error ekak awilla os eka corrupt una machan... Itunes walin goda daganda beri una.. Mama ada Elakiri eke thread ekak demma kattiyagen udaw illala.... https://elakiri.com/threads/iphone.1963280/ mage phone eka 3U Tools software eken goda daganda...
  5. dilshanjvc

    iPhone JAILBREAK HELP!

    3U Tools kiyala software ekak thiyenawa machan... Eaken puluwan.. Ea gena danna kenek help ekak dei.. jackpolkichcha Meyagen ahala balanda
  6. dilshanjvc

    iphone

    මචන්ලා... වැඩේ ගොඩදාගත්තා :D අපේ ekakiri එකේ සහෝදරයන්ගේ උදව්වෙන්... :love: jackpolkichcha සහ SampathSandaruwan සහෝල දෙන්න කියපු විදියට 3U Tool software එකෙන් phone එක Flash කරගත්ත... jackpolkichcha සහෝදරය pm කරල කරන විදිය step by step කිව්ව...:yes: උබලට ගොඩක් ස්තූතියි මචාන්.. :love: BUMP...
  7. dilshanjvc

    iphone

    Error 53 machan
  8. dilshanjvc

    iphone

    මගේ iphone එකට කෙල උනි... :( මම itunes හරහා ෆෝන් එකට software update එකක් දුන්නා.. update එක මගදි error එකක් ආවා.. :sorry: මට නම් හිතෙන්නෙ phone එකේ space මදි වෙලා තමා හිර උනේ... :confused: දැන් phone එක update වත් restore වත් කරන්ඩ බෑ.. මේක හදාගන්ඩ පුලුවන් විදියක් තියෙයිද බන්ස්... උබල...

    No contents