මෙන්න මේකයි සීන් එක මචන්ලා....මන් HNB CARD එකක් ලින්ක් කලා paypal එකට...කෝඩ් එකත් ගත්ත මං...ඉතින් මං ඒක එන්ටර් කරන්න තියන enter paypal code ද මොකක්ද එක ක්ලික් කලාම වෙන්නෙ මෙන්න මේක
ලෝඩ් වෙනවා ලෝඩ් වෙනවා ලෝඩ් වෙනවා ලෝඩ් වෙනවා කෙලවරක් නැතිව ලෝඩ් වෙනව...මුකුත් වෙන් නෑ...මන් හෙන වෙලාවක් බලන්...