මචන්ලා මේ සබ් එක කීයක් විතර වටීද??
Inbuilt Amp එකක් තියන්වා.
12V 15A සබ් එකක් මචන්...
මේකෙ Watt ගාන නම් මම දන් නෑ මචන්..
වාහනේක තිබ්බ එකක් මචන්...විකුනන්න කියල බැලුවෙ.Bass නම් උපරිමයි
කවෘ හරි එකෙක් බලලා දෙන්න පුලුවන් උපරිම ගාන සිරාවට කියහන් මචන්

Last edited:
patta sound budu sound nee ban kamarayakatanam patta pata pata