මනුෂ්‍යයාට මහා ගැඹුරින් ලෝකය ගැන හාරා අවු
මනුෂ්‍යයාට මහා ගැඹුරින් ලෝකය ගැන හාරා අවුස්සා බලන්න හිතෙන්නේ ඇයි?
අපි මෙහෙම හිතමු. කැලෑවේ වල් ගස්වැල් තියෙනවා. ඒ ගස්වැල්වල මුල් කොච්චර තියෙනවද? ඒවා කොච්චර යටට ඇද්ද? ඒ ගස්වැල් හටගත් ඇට එතැනට ගෙනාවේ කවුද? ඒ ගස්වැල්වල කොල කොච්චර තියෙනවද? ඒවායේ...