තමන්ගේ ආගම ප්‍රචාරය කිරීම වරදක් ද?
මං හැම තැනම දකින දෙයක් තමයි කවුරුහරි තමන්ගේ ආගම ප්‍රචාරය කරන්න හදනකොට අන් ආගමිකයෝ පලු යන්න බැනල විරුද්ධ වෙන එක. එතකොට එහෙනම් තමන්ගේ ආගමට සෙතක් කරන්න හදන එක මහා අපරාධයක්ද?
මේක බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් හා ඕනම ආගමකට පොදු වෙලා අද අපේ මවු රටේ.
රටේ ආගමික...