තමන්ගේ ආගම ප්‍රචාරය කිරීම වරදක් ද?

Ransirini80

Member
Jul 11, 2012
72
9
0
තමන්ගේ ආගම ප්‍රචාරය කිරීම වරදක් ද?

මං හැම තැනම දකින දෙයක් තමයි කවුරුහරි තමන්ගේ ආගම ප්‍රචාරය කරන්න හදනකොට අන් ආගමිකයෝ පලු යන්න බැනල විරුද්ධ වෙන එක. එතකොට එහෙනම් තමන්ගේ ආගමට සෙතක් කරන්න හදන එක මහා අපරාධයක්ද?

මේක බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් හා ඕනම ආගමකට පොදු වෙලා අද අපේ මවු රටේ.

රටේ ආගමික නිදහසක් තියෙනව නම් ඕනම කෙනෙකුට ආගම වෙනුවෙන් හා එය ප්‍රචාරය වෙනුවෙන් නීති විරොධී නොවන ඔනම දෙයක් කරන්න අයිතියක් තියෙනවා නේද?

:baffled::baffled::baffled::baffled::baffled:
 
  • Like
Reactions: sanjeewawga

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    boru kiyala, duppat minissunta keeyak hari deela wage jara wada karala agam pracharanaya karana eka tamai prashne.
     

    Ransirini80

    Member
    Jul 11, 2012
    72
    9
    0
    රෙප් කපපු එකට නෙමේ දුක, මෝඩ රට විනාස කරන අන්තවාදීන් තවම ඉන්න එකයි දුක :no:

    ppp.jpg
     

    Ransirini80

    Member
    Jul 11, 2012
    72
    9
    0
    රෙප් දාන සමහර අය නම් අමු හරක්. ඒක පේන්නේ එයාල රෙප් එකත් එක්ක දාන කමෙන්ට් එකෙන්. කවදා හරි එකට ඉන්න යාලුවව එයාගේ ආගම වෙනස් හින්ද කිසිම ගානක් නැතිව මරල දානව ඔය මිනිස්සු. හරිම සවුත්තුයි :no: