1. Nimsha21

    කවුරු ගැන මා පවසන්නද...

    කවුරු ගැන මා පවසන්නද... ටිකේන් ටික නුඹ. ගුලිවේයි මගේ උනුසුමට.... හිත හිතුවක් පැත්තකට කරලා දාන්න.. පව් නුඹ.. තේරුමක් නැ කියන්නට... හැගිමක් නැ හගවන්නට.. පුලුවන් එකම දේ තුරුලු වෙන්න මගේ උනුහුමට.... කරත් නුඹ නොසන්ඩාල වැඩ හරි හරියට.. කැ ගැහුවත් මම ඇති පදමට... ගනන් ගන්නේත් නැ නුඹ එක සතපහකට...
  2. Nimsha21

    සුබ පතිමිද මා

    දෛවය සරදම් රුදුරු ඇයි මෙතරම්... කලක් මා එක්කල.. පෙම් කරපු ඔහු... අද ත් වෙන කෙනෙකු හා පෙමින් බැදුනද... නොහැගෙනා සිත්තම නම්... බැදුනේ ඇයි නුඹ.. සොහොයුරිය මෙන් ලගින් හිදි මා මිතුරියම සමගින්... මා සමග නුඹ... පියවර තැබුව මං මාවත්.. ඇය සමග නොහදුනනා සේ ... ඇවිද යන්නේ කෙලෙසක දැයි... වටහා...
  3. Nimsha21

    සුබ පතිමිද මා

    දෛවය සරදම් රුදුරු ඇයි මෙතරම්... කලක් මා එක්කල.. පෙම් කරපු ඔහු... අද ත් වෙන කෙනෙකු හා පෙමින් බැදුනද... නොහැගෙනා සිත්තම නම්... බැදුනේ ඇයි නුඹ.. සොහොයුරිය මෙන් ලගින් හිදි මා මිතුරියම සමගින්... මා සමග නුඹ... පියවර තැබුව මං මාවත්.. ඇය සමග නොහදුනනා සේ ... ඇවිද යන්නේ කෙලෙසක දැයි... වටහා...
  4. Nimsha21

    දැනෙනවා මටත්

    ] රට්ටුන්ට කාලකන්නි වෙච්චි මුණ මගේ... ගම්මුන්ට මුසල වෙච්චි මුණ මගේ... නුඹට පුන් සද සේ පෙනේන්නේ... කිමද යැයි නොදන්නේමි මම.... දරුවෙකුද නොලැබුවා කරුමේද මගේ.. බේබදු මිනිහත් මිය ගියා එයත් කරුමේද... නැන්දම්මා හෙන ඉල්ලන්නේ එයත් කරුමේද ... අකාලයේ වැන්දඹුව වු මම කරුමයක්ද ලොකේටම... හිගන මගේ ලෝකෙට...
  5. Nimsha21

    කැමත්ත

    දහසක් දෙනෙක් ඉල්ලන මුත්.. එකෙකුට පමනක් දිය හැකි මුත්... නමසිය අනුනමයකගේ හිත රිදෙන්නට හැකිමුත්... කුමක් කරන්නද දිය හැක්කේත් එකෙකුට නම්.. හැකි නමුත් දී සනසන්නට දහසක් දෙන හට... එක් සිතින් පෙම් කරන අය නම් එකෙකුටමය.. ඉල්ලුවත්..ගහ මරාගත්තත්... කඩු කිනිසි පෙන්වා බිය ගැන්වුවත්... නොහැකිවෙයි වෙනස්...
  6. Nimsha21

    නුඹ

    නුඹ තරම් ආදරේ දුන් කෙනෙක් උන්නේ නැ මගේ ලෝකෙට... නුඹ තරම් ලං වු කෙනෙක් හිටියේ නැ මගේ හිස් ලෝකේට.... හිමි වුනත් නුබ අහිමි භව හැගෙයි මට... නොහැගෙන්න මට මේ හැගුම්.... නොදැන්න මේ සුසුම්.. හිත පුරා ආදරේ දෙන්න දැන් ඉතින්... හිත පුරා නුඹ පියවර තබන කල.. නොහඩවන බවට මේ දෙඇස් කිසිදින... දනිමි මම හැමවිටම...
  7. Nimsha21

    .බලන් හිදිමි මම...

    .බලන් හිදිමි මම... නිහඩ තත්පරයක්... නිහඩ සුසුමක්.. නුඹ හුස්ම... හිස් අවකාශය මතට.. ගිලිහෙවි යැයි බියෙන්.. ...බලන් හිදිමි මම... තුරුලු කර තදින්... හැරනොයන ලෙස... ආයචනා කරමි මම.. දැනෙමි බියක්... ...ගිලිහි යයිදෝ නුඹ දැත... සියවසක් පෙම් කර.. අවසාන.. නුඹගේම බිරිද වී... සැනසුනේ තුන් මසක් නොවේද...
  8. Nimsha21

    රු සිරි

    දිගු නෙතු බරකර... දෙ ඇස් අගින් ඇය බලන.. හිතුවක්කාර නෙත් දැහැන.. තපස් හිතක් වුවද .. බිදලනවා මනරම් ඇ දෙනයන ... පා තබන හින්සර පියවර.. කුහුඹුවෙකුටද නො ඇසෙන.. ඇසෙනවා පා සලඹ ලෙලදෙන... නාදය වුවද මා පිනවන.. ගලපනා මා පද.. ගැහැනියකට උපමනා.. නොහැකි වේ දිනුමට.. ගැහැනියයි රු සිරි දෙනා..
  9. Nimsha21

    අදද මා නුඹේ සුසුම් පවන් පොද අද්දර

    අදද මා නුඹේ සුසුම් පවන් පොද අද්දර හිත මහා ගැඹුරට ගුලි කරගත්ත... ඒ අතීතය..ඒ සෙනහස..සුසුම් පොද.. නුඹෙන් මිස මා නොවින්ද... පිටස්තරයෙකුට මා... දුන්නේ කෙලෙසද.... සිව් අවුරුදු පුරා මුලුල්ව... අඩ දබර මතද ගලාගිය... සොදුරු අතිතයක සිරි දැකුම.. නුපුරුදු දැක්මක් මෙන් අදද සිහිවන... පිටස්තරයෙකුට මා දුන්නේ...
  10. Nimsha21

    මට උදව් කරන්න..හදිස්සියක්

    මට උදව් කරන්න..හදිස්සියක් මේ එකවුනට් එකේ ෆොෆයිල් පික් එක මගේ ..එක හොරකම් කරලා කවුරු හරි සතෙක් වෙනම ෆෙක් එක්වුන්ට් එකක් හදන් ඉන්නවා.මට උදව් කරන්න මේ එකවුන්ට් එක රිපොට් කරලා බ්ලොක් කරලා දාන්න..ඔයාලා මට කරන ලොකු උදව්වක්..පින් සිද්ද වෙයි හැමොම මට උදව් කරන්න ඔයාලටත් අම්මලා නංගිලා ඉන්න හන්දා ඒ ගැනවත්...

    No contents