නුඹ

Nimsha21

Member
Feb 24, 2011
58
23
0
නුඹ තරම් ආදරේ දුන් කෙනෙක් උන්නේ නැ මගේ ලෝකෙට...
නුඹ තරම් ලං වු කෙනෙක් හිටියේ නැ මගේ හිස් ලෝකේට....
හිමි වුනත් නුබ
අහිමි භව හැගෙයි මට...
නොහැගෙන්න මට මේ හැගුම්....
නොදැන්න මේ සුසුම්..
හිත පුරා ආදරේ දෙන්න දැන් ඉතින්...
හිත පුරා නුඹ පියවර තබන කල..
නොහඩවන බවට මේ දෙඇස් කිසිදින...
දනිමි මම හැමවිටම නුඹ ගැන.....
අවංක නුඹ දෙනයන තුල පෙම්වත...
මියයන්නට කියලවත් දෙන්න දැන් ඉතින් මේ මට.
....