1. +Tamer

    Mobitel 3 hours Internet download manager

    Built-in torrent client ekak athi.
  2. +Tamer

    illuminate කියන්නේ මොකද්ද බන් ?

    Don't tell me i didn't warn you
  3. +Tamer

    Mobitel 3 hours Internet download manager

    ISP mokak kiyana eka adala na. video player ekenma hari video editing software ekakin hari audio sync karaganna speed wadi kiyala ekak na. IDM(and download managers in general) wala wenne multiple threads hadala different starting bytes walin server ekaken file eka request karanawa. basically...
  4. +Tamer

    මට ලොකු කරදරයක්- Cancer Problem

    Hope everything will be fine. Stay strong!
  5. +Tamer

    සමාජවාදී සිහින දේශය කියුබාව

    ow bn supiri. meheth socialist sihina dakin ewun innawa neda
  6. +Tamer

    ප්‍රභාකරන්

    Palayan boru nokiya. ohoma video ekak ubagawa thibba kiyanne thawa godak ewun gawa thiyenna oni, ehenam oka internet ekata leak wela godak kal
  7. +Tamer

    Ubala Lamai Kiyak hadanna plan karanwa da?

    That's just your opinion. live your life the way you choose but don't try to make other people live their lives based on your views.
  8. +Tamer

    ලිංගික අසහනය...

    mn, 25, introverted, socially awkward, not interested in long term relationships and haven't had sex :P Also i'm an atheist, so I'm screwed 😜
  9. +Tamer

    Porn

    me article eka liyanna gaththa research walata link eka danna.
  10. +Tamer

    ලිංගික අසහනය...

    Ubage wayasa keeyada ?
  11. +Tamer

    BREAKING: Dialog Fixed 4G LTE New Update

    marune.. math meka hithenawa. anytime iwara wunama nemeine night time walin kapenne ? mage panara 3G internet connection ekak disconnect wunata passeth bill ekathu karala Rs 6000 k wela dan. eka gewanakan wena connection ganna barida dan?
  12. +Tamer

    SLIIT Online Registration Help Plz

    Thanks! slip එකේ උඩින් 6-digit number එකක් print වෙලා තිබ්බා ඒක දැම්මා. වැරදුනත් අවුලක් වෙන එකක් නෑ slip එකත් upload කරානේ :)
  13. +Tamer

    SLIIT Online Registration Help Plz

    මම sampath bank එකෙන් 750 ගෙව්වා. එකේ slip no කොහෙද තියෙන්නේ කියලා කාටහරි කියන්න පුලුවන්ද ? counter එකට දුන්නට පස්සේ print වෙච්ච numbers දෙකක් තියෙනවා උඩින්..
  14. +Tamer

    SLIIT Online Registration Help Plz

    ඔව් call එකක් දාලා අහන්නත් හිතෙනවා.. Thanks :) Thanks hamotama :D
  15. +Tamer

    SLIIT Online Registration Help Plz

    බොහොම ස්තූතියි. admission form එකෙත් නම,NIC,address දාලා ග්‍රාම සේවකට කියලා සහතික කරගන්න තියෙනවා. එතන හරියට initials එක්ක දැම්මහම අවුලක් වෙන එකක් නෑ නේද.. :)
  16. +Tamer

    Online Money Help !

    ad click karalanam salakiya yuthu ganak hoyanna amarui. adsense, freelancing try karala balanna :)
  17. +Tamer

    SLIIT Online Registration Help Plz

    මම අද sliit එකේ online register වුනා. admission ෆෝම් එකක් download කරන්න ආවා. තාම 750 ගෙව්වේ නැ හෙට ගෙවන්න ඕනි. එක ගෙවනකොට slip එකේ student registration number එකට NIC එක දාන්න කියලා තියෙනවා නේද ඒ කියන්න sliit එකට ගෙවන්න වෙනම slip එකක් තියෙනවද? sliit එකෙන් aptitude ටෙස්ට් එක තියෙන දවස,වෙලාව...

    No contents