මටත් මේ ලෙඩේම තියෙනවා... ටෙස්ට් ගොඩක් කලා බන්... මුකුත් ලෙඩක් නෑ කියනවා... අත් දෙකෙයි කකුල් දෙකෙයි තියෙනවා...
රිදෙනවා... ඇතුලෙන් රිදෙන්නෙ...
සමහරු හිතනවා රිදෙනවා කිව්වම තව අල්ලපුවම රිදෙනව කියල... එහෙම නෑ... මසාජ් කරනකොට සනීපයි... මසල්ස් තමා රිදෙන්නෙ... රෑට එහෙම නින්ද යන්නෙත් නෑ රිදෙන...