අද දවසට Forex ඉවරයි. හෙටත් ලොකුවට News මුකුත් නැහැ.
කවුරු හරි දන්නවද කොහොමද මම දාන Trade එක තව කෙනෙක්ගේ Forex Account එකේ Copy වෙන්නේ කියලා හරියට Copy Trader වගේ.
මගේ ලග තියෙනවා Copy Trader එකක් එකේ මගේ Computer එකට විතරක් පුළුවන් එකක්. මට ඔනේ මම දාන Trader එක අනිත් අයගේ Forex Account ඒ කියන්නේ...