මහේල හිටියේ නෑ මැච් එකේ ෆීල්ඩින් වලට... ඒත් සංගා මොකද පස්ස ගැහුවේ කියලා හිතාගන්න බෑ.. උන්ට කිසි ප්‍රෙෂර් එකක් තිබ්බේ නෑ ලකුණු ගන්න මොකද අපේ උන් ඔක්කොම ලයින් එකේනේ... හිමිට ෆීල්ඩර්ස්ලා නැති තැනකින් ගහලා බෝල් අල්ලද්දි 2ක් දුවලා ඉවරයි... යකො අපි ටෙනිස් බෝල වලින් ගහද්දිත් මීට වඩා හොඳට ෆීල්ඩින් සෙට්...