අතිශයෙන්ම බයික් පිස්සන්ට .
අතිශයෙන්ම බයික් පිස්සන්ට .
මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න ප්‍රදානම හේතුව ලංකාවේ සමහරුන්ගේ මාර්කටින් වලට බඩේ පාර දෙන්න නෙමෙයි .
බයික් වලට ඇම්ම තියෙන කොල්ලන්ට අන්දෙවෙන්නේ නැතුව බයික් එකක් ගන්නකොට වැඩේ දැනගෙන බොරු වලට ඇද්දෙනේ නැතුව වැඩේ කර...