1. kandyan

    What is the HTC Mobile Phone now are you using

    HTC G2 HTC Nexsus One HTC Sesation XE HTC One XL HTC Desire 816 (Dual SIM ඕන උන නිසා.):lol::lol:
  2. kandyan

    lenovo 4th generation lap help-singer-Model No - LEN-NB-I3-4G

    ඔව් එක තමයි. original Windows නෙවෙයි. එක එන්නේ LD version වලට. ගොඩක්ම ආවේ i5 වලට විතරයි. හැබැයි ඉතින් original වගේ දාල දුන්න UEFI විදියට.....
  3. kandyan

    lenovo 4th generation lap help-singer-Model No - LEN-NB-I3-4G

    ගත්තේ Asus X552L එකක්... දැනට මාකට් එකේ තියෙන අලුත්ම 4th gen i3 එක. මම i5 එකක් ගන්න කියල කිව්වට මනුස්සයට ඕන i3 එකක්මයි.... ඒ නිසා අයිතිකාරයාගේ කැමැත්තට ඉඩ දුන්නා.....:D:D:D මට පුළුවන් උපරිම අඩු ගානට දුන්නා....ලෝකේ ඕන තැනකින් Warranty එක claim කරගන්නත් බැරි කමක් නෑ....
  4. kandyan

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    පුදුමයක් නැහැ... අන්තිම සැරේ මුළු English paper එකම අහල තිබේ Green Job ගැන.... මගේ වාසනාවට මගේ අන්තිම assignment එකේ, එක topic එකක් උනේ green job කියන concept එක. ඒ නිසා ඒ paper එක ලොවෙත් ලිව්වා.... නමුත් නිකන්වත් Management කරලා නැති මනුස්සයෙකුට කවදාවත් එකේ තිබ්බ කුණු හරුප තේරෙන්නේ නැහැ.. ඒ...
  5. kandyan

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    කාට හරි Customs යන්න උවමනාවක් තියෙනවා නම් හොඳම දේ දැන් ඉඳලම කෑවා හරි අල්ලාගෙන නම දාගන්න එක. ඔය මොන exam ලිව්වත් කොච්චර ලකුණු ගත්තත් අන්තිම ඕකට ගන්නේ දේශපලයන කල හෝ හොඳින් සම්බන්ධතා සහිත පුද්ගලයින් පමණයි. විභාගයෙන් පාස් වුනු ඉතාම සීමිත පිරිසක් එහෙන් මෙහෙන් අරගෙන පත්වීම් ලබාදෙන අතර බහුතරය ගනු...
  6. kandyan

    mama mahindata denawa !

    හැම මිනිහෙකුගේම කිල්ලෝට වල හුණු තියෙනවලුනේ... ඒ වගේම ඔය හැම මනුස්සයම මොකක් හරි තක්කඩි වැඩක් කරලා තියෙනවා. හැබැයි ඒවා එලියට එන්නේ කවදාහරි විපක්ෂයක් රජ උන දාටයි. දැන් රනිල් කරපු දේවල් ආවේ මේ ආණ්ඩුව බලයට පත් උනාම, දැන් හදිස්සියෙවත් පොදු අපේක්ෂකයා මේ පාර දිනුවොත් මහින්ද රාජපක්ෂගේ සහ පවුලේ කෙරුවාවල්...
  7. kandyan

    Honda Hornet CB250F

    මම දන්නා තරමින් ජපානේ duplicate බදු හදන්නේ නැහැ. මොකද එහෙ ඔය බයික් වල බඩු මෙහෙට සාපේක්ෂව ගොඩක් ගණන් අඩුයි. ඒ නිසා තමයි එහෙ සමහර අවුරුදු 30 පරණ බයික් එහෙමත් සුපිරියටම තියන්නේ....
  8. kandyan

    mama mahindata denawa !

    මල්ලි තරහ වෙන්න එපා මම එක දෙයක් කියන්නම්.... මගේ දේශපාලන මතය මොකක් උනත් රනිල් කියන්නේ ඉගෙන ගත්ත මනුස්සයෙක්, වැදගත් මනුස්සයෙක්,පරිණත මනුස්සයෙක් නමුත් නායකයෙක් විදියට ඒ මනුස්සය අසාර්ථක උනා. එහෙම උනත් ලෝකයා විසින් පිළිගන්න රජයේ විශ්ව විද්‍යාලයක උසස් උපාධියක් සහිත බුද්ධිමත් මනුස්සයෙක් සහ ඔහුගේ...
  9. kandyan

    lenovo 4th generation lap help-singer-Model No - LEN-NB-I3-4G

    Infinity Arcade 108, D.S.Senanayake St, Kandy.
  10. kandyan

    POWER SUPPLY [HELP]

    මේක හොඳ අදහසක් PS_ON# එකට relay එකෙන් switch කරන්න හදාගන්න.... වැඩේ ගොඩ.....කවදාවත් එකම signal එකක් දෙකකට එකම Common එකකින් දෙන්න යන්න එපා.... දෙකම ඉවර වෙයි....Fast Switching හොඳ relay එකක් ගන්න... නැත්නම් delay එක වැඩි උනොත් ප්‍රශ්න එන්න පුළුවන්.....!
  11. kandyan

    lenovo 4th generation lap help-singer-Model No - LEN-NB-I3-4G

    Extreme සහ Computerage තමයි EPSI dealers ලා නුවර. අපේ ෂොප් එකට ආවත් අරන් දෙන්න පුළුවන්..... කොහොම හරි කමක් නෑ... Asus නම් Hand carry නොකරපු එකක් ගන්න...!
  12. kandyan

    lenovo 4th generation lap help-singer-Model No - LEN-NB-I3-4G

    මොනවා උනත් i3 නම් ගන්න එපා.... i5 එකකට හෝ i7 එකකට යන්න.... Lenovo කියන්නෙත් හොඳ බ්‍රෑන්ඩ් එකක් නමුත් සිංගර් තමයි අවුල.....!:dull::dull:
  13. kandyan

    Laptop Help! Plz help me!

    i5 වල නම් ඔය chipset ලෙඩේ එන්නේ නැහැ. නමුත් කියන්න බැහැ. CPU එකෙන් graphics accelerate කලාට Chipset එකෙන් තමයි graphics subsystem එක initialize කරන්නේ. හොඳම වැඩේ තමයි ඉස්සර වෙලා අලුත් වැඩ කරන ස්ක්‍රීන් එකක් දාල බලන එක. ඊක හරිගියේ නැත්නම් තමයි මේ වැඩේ කරන්න වෙන්නේ....
  14. kandyan

    Bandwith eka reduce කරලා දිපල්ලා මචං

    TP link TD-W8968 router එකක් දාගන්න. එකේ තියෙනවා Advance Settings වල Bandwidth Control කියල එකක්. එකෙන් IP Based Bandwidth Control කරන්න පුළුවන්. උඹට Dialog 4G තියෙනවා නිසා ADSL router එක ගන්නේ නැතිව TP link ලගෙම 4 port wireless router එකක් අරගෙන 4G router එකෙන් එන ලයින් එක එකට දීල අර settings...
  15. kandyan

    Laptop Help! Plz help me!

    ඔකේ මචන් ගොඩක් දුරට screen එක ගිහිල්ල නැතිව ඇති. South Bridge එක යනවා i3 වල.... Intel graphics නිසා.වෙන screen එකක් දාල බලන්න... එකත් සුදු වෙනවා නම්... South Bridge එක reball කරන්න වෙයි....!එකට නම් හරියටම කියන්න දන්නේ නැහැ මාතර තැනක්.... නමුත් ගාල්ලේ නම් April Computers වලට reballing machine...
  16. kandyan

    තාත්තා_සහ_පුතා

    මු ලොකු වෙනකොට හොඳ වැඩකාරයෙක් වෙනවා....
  17. kandyan

    Nude Art Photography by Me (Kasun Shanaka)

    මේක නම් මචන් සිරාම ෆොටෝ එකක්... නමුත් මට හිතෙනවා මේකේ තව ටිකක් භයංකර විදියට තිබ්බ නම් තවත් සිරා..... මම මේකේ දැක්ක uncommon ම ෆොටෝ එක මේක.....
  18. kandyan

    urajdrlk scam....

    බඩා මාමිට සුභම සුභ වාසනාවත්න උපන්දිනයක් වේවා!
  19. kandyan

    Laptop Help! Plz help me!

    Dedicated GPU එකක්ද තියන්නේ?
  20. kandyan

    For Guitar chord needers

    Good work machan keep it up...!

    No contents