1. C

    Printer එකක් ගන්න උදව්වක් ඕන

    Printer එකක් ගන්න උදව්වක් ඕන :confused:පොඩි එකාගේ ඉස්කෝලේ Homework එකතු වෙලා printout ගන්න විදියක් නැතුව. ප්‍රශ්නයක් නැතුව දිගටම Use කරන්න, සාධාරණ ගානකට තියෙන recommend කරන්න පුළුවන් printer එකක් කියමුද මචන්ලා දන්න විස්තරත් එක්ක. ලොකු උදව්වක් :yes: ගන්න පුළුවන් හොද තැන් ටිකකුත්...

    No contents