ඔන්න එකෝමත් එක කාලයක එක රජ කෙනෙකුට එකෝමත් එක දොරටු පාලයෙක් හිටියා. මිනිහට මාර , මාරක ආසාවක් තිබුන..:rolleyes:
මොකක්ද දන්නවද? :no:
රජ බිසව ඉඹින්න.:P:love:
බෙල්ල ගහල යන වැඩේ. :eek:රජ බිසව කොහොමටත් ලස්සනයි නේ.:D:love:
බිසව මඟුල් උයනට යන කොටත්. ස්ව්මින් පූල් එකට යනකොටත්, දොරටුපාලය ඉන්න තැන...