ජ්‍යොතිෂය සම්බන්ධයෙන් ඔබලාගේ අදහස මොකක්ද මාගේ නම් කිසිම විශ්වාසයක් නැහැ අනික ඕනේ තරම් youtube ekea Channel tiyanawa ජ්‍යොතිෂය සමහර දේවල් බොරු කියලා කියන අය ඕක ගොඩක්ම අද කාලේ බලපාන්නේ කේන්දර නැකැත් එතකොට පොරොන්දම් බැලීම එහෙම තනිකරම බොරුවක් ඔබලාගේ අදහස් ඉදිරිපත් කරන්න