1. madusha.stranger

    MBA Questionnaire හෙල්ප්

    යාලුවනේ පොඩි උදව්වක් ඔනේ උබලගෙන්. මගෙ MBA එකට කරන රිසර්ච් එකට questionnaire එකක් තියනවා ඩේටා කලෙක්ට් කරන්න. මේක ෆිල් කරන අයගේ කිසිම e-mail හෝ පර්සනල් ඩේටා එකක් කලෙක්ට් කරන්නේ නෑ. එකම අවුල questionnaire ටිකක් දිග වැඩී. තව කෙනෙක්ගේ අධ්‍යාපන කටයුත්තකට කරන උදව්වක් විදියට මේක පුරවලා දියල්ලා. හැමෝටම...
  2. madusha.stranger

    Lama niwasayak hoyaganna help

    Machanla colombo walin pita bohoma dushkaratha tiyana lama niwasayak dannawanam kiyapalla. Api set ekak ekatu wela adarayak karanna inne. Udaw karana hamotama bohoma pin. :):) Lama niwasayakma nowunata kamak na. School ekak, wadihiti niwasayak unath kamak na
  3. madusha.stranger

    Honda jade bike buying guide help

    Good Motorcycle to buy මං කලින් දැම්මා ඉන්දියන් බයික් 4ක් දාලා මොකක්ද හොඳ ගන්න කියලා. පස්සෙ පොඩ්ඩක් හොයලා බැලුවම, යූටූබ් එකේ ලෝන්ග් ටම් යූසර් රිවීව්ස් බැලුවම ගොඩක් ඒව ගන්න දෙයක් නෑ. පහල තියෙන්නෙ හොඳම පිලිවෙල. වැරදි අඩුම තිබ්බෙ CB Trigger එකේ. CB Trigger >> Honda 160R >> Gixxer >> FZS ඔය...
  4. madusha.stranger

    Good Motorcycle to buy

    Pahala tiyana bike list eken honda bike eka mokakda machanla? Honda CB Trigger Honda Hornet 160 Yamaha FZS Suzuki Gixxer Owa arunama tawa honda bike monada :rolleyes::rolleyes:? Oya version wala indian ewat enawada bn :no::no:?
  5. madusha.stranger

    IT degree help

    කිරියෙ IT ෆීල්ඩ් එකේ ඉන්න උන්ගෙන් දැනගන්න දෙයක් තියනවා. BSc. in Computer Science කරපු දැනට සොෆ්ට්වෙයා ඉංජිනියර් ඉන්න කෙනෙක් MBA එකක් කරන එක වැඩක් වෙයිද? වැඩක් වෙනවනම් මොනාද තියන ඔපොචුනිටීස් කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ඒ ගැන දන්නා කියන අය.
  6. madusha.stranger

    Clash of Clans ප්ලේ කරන අය වරෙල්ලා....

    Clash of Clans ප්ලේ කරන අය වරෙල්ලා.... Clash of Clans ගහන දැනට හොඳ Clan එකක් නැති අය, අලුත් Clan හොයන අය, වෙනසක් හොයන අය වරෙල්ලා. :cool::cool: අපි හැදුවා Clan එකක් Lankan Warriorz කියලා. දැන් ලෙවෙල් 3 ඉන්නෙ. අලුතෙන් කට්ටිය ගන්නව මේ දවස් වල. විශේෂයෙන් ටවුන් හෝල් ලෙවල් 5 හෝ වැඩි අය තමා හොයන්නෙ...
  7. madusha.stranger

    සම්පත් බැංකුවේ ATM ඩිපොසිට්

    සම්පත් බැංකුවේ ATM ඩිපොසිට් මට පොඩි ආරන්චියක් ආව සම්පත් බැංකුවේ සමහර ATM වලින් සල්ලි යම් ප්‍රමානයක් ඩිපොසිට් කරන්න පුලුවන් කියල අකවුන්ට් එකට කාර්ඩ් එක යූස් කරල. මේක ඇත්තක්ද? ඇත්තනම් අනික් බැංකු වල ATM වලත් එහෙම පුලුවන්ද? එතකොට දාන්න පුලුවන් උපරිම ලිමිට් එක එහෙමත් ඔය දන්න කෙනෙක් කියහල්ලකො අනික්...
  8. madusha.stranger

    පට්ට සුපර් හීරෝස්ලගෙ කොමඩි ෆොටොස් ටිකක්

    පට්ට සුපර් හීරෝස්ලගෙ කොමඩි ෆොටොස් ටිකක්
  9. madusha.stranger

    ගයේෂා අක්කිට සෑහෙන්න රිදිල.

    ගයේෂා අක්කිට සෑහෙන්න රිදිල. බල්ලො එක්ක ලැග්ගොත් බලු මැක්කො එක්ක නැගිටින්න වෙනව කියන්නේ මේකට තමා:lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl:
  10. madusha.stranger

    බයි අප්පොච්චාගේ තෙමස් (නු)ගුණ අනුස්මරන මහš

    බයි අප්පොච්චාගේ තෙමස් (නු)ගුණ අනුස්මරන මහš ලබන අප්‍රේල් 09 දිනට බයියන්ගේ අප්පොච්චී දිවංගතවී තුන්මසක් ගතවීම නිමිත්තෙන් පවත්වන්නාවූ දානමය පිංකමට සහභාගිවන මෙන් එලකිරියේ වසන්නාවූ සියලුම බයි සොහොයුරන්ට ආරධනා. රාත්‍රී ආහාර සහ ප්‍රවාහන පහසුකම නොමිලේ සැපයේ. එසේම කිරියේ සියලුම ටොයියන් වෙනුවෙන් ඔවුන්ගේ...
  11. madusha.stranger

    Google Play නැති apps 5ක්

    Google Play නැති apps 1. Blackmarket Alpha මේ Play store වගේ App එකක්. වගේ කිව්වට සල්ලි දීල ගන්න Apps ෆ්‍රී බාගන්න පුලුවන් මේකෙන්. අකවුන්ට් එකක් ඕනෙත් නෑ බොලව්. http://www.blackmart.us ඔය ලින්ක් එකට ගිහින් ටිකක් පහලට යනකොට තියන Images 2ට පහලින් Download ලින්ක් එක ඇති. 2. Tubemate...
  12. madusha.stranger

    මේ වගෙ අයිටම් ගන්න ලංකාවේ තැන්

    මේ වගෙ අයිටම් ගන්න ලංකාවේ තැන් මේ වගෙ අයිටම් ගන්න ලංකාවේ පොට් නැද්ද බන්? (ඔන්ලයින් හැරෙන්න). Ebay එහෙම පට්ට ගනන් බන් මෙවා :(:(:(:(
  13. madusha.stranger

    මේ පාරත් මහින්ද දින්නොත්.....

    මේ පාරත් මහින්ද දින්නොත්..... මේ පාරත් මහින්ද දින්නොත් මිනිහ තව අවුරුදු 8ක් ඉන්නවා. එතකොට, පෙට්‍රල් ඒ වෙනකොට Rs. 200ත් පනීවි. - කියන්න එපා ලෝක වෙලඳ පොලේ වැඩිවෙනකොට වැඩිවෙනව කියල නම්. මිල වැඩි වෙනකොට මෙහෙත් වැඩි කලාට අඩුවෙනකොට මෙහෙ අඩු නොකල බව දන්නවනේ. අනික ඔය ආන්ඩුවෙම ඉන්නවනෙ ලෝක බැන්කුවෙ...
  14. madusha.stranger

    Boom Beach Task Forces

    Boom Beach ගහන උන් ඉන්නවදෝ? සෙට් වෙන්න හොඳ Task Force එකක් තියන අය ඉන්නවනම් කියන්නලා. :oo::oo:
  15. madusha.stranger

    Documentary හෙල්ප්

    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ. මේක documentary එකක්. සෑහෙන්න පරන එකක්. ගියේ ජාතික රූපවාහිනියෙ. හරියටම කාලය මතක නම් නෑ :oo: , ඒත් මතක හැටියට 1997 ත් 1999 ත් අතර කාලෙක තමා ගියේ. එපිසෝඩ්ස් කීපයක් තිබුන වගෙ මතකයි. :nerd::nerd: එකේ තිබුනෙ දුපතක්, මතක හැටියට කොරල් දුපතක්. ඒක මුහුදෙන් මෑත කලෙක මතු උන...
  16. madusha.stranger

    මොබිටෙල්, We Care Always නෙමෙයි We Never Care Anyway

    මොබිටෙල්, We Care Always නෙමෙයි We Never Care Anyway මායි මගේ ගර්ල්ෆ්රෙන්ඩ් පාවිච්චි කරන්නෙ මොබිටෙල් කපල් පැකේජ් එකක්. 1000 minutes 1000 sms එක. පහුගිය 16 වෙනිදා ඒකේ free minutes ගාන ඉවර උන හන්ද මගේ ගර්ල්ෆ්රෙන්ඩ් වැඩිපුර minutes 1000ක් ගන්න SMS එකක් යැව්වා. ඒ උනාට මොබිටෙල් උන් ඒකට දෙපාරකට...
  17. madusha.stranger

    උබුන්ටු සඳහා සොෆ්ට්වෙයා...

    උබුන්ටු සඳහා සොෆ්ට්වෙයා... යාලුවනේ මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක. මිට කලින් ඕන තරම් යාලුවෝ උබුන්ටු ඉන්ස්ටෝල් කරන හැටි ගැන ත්‍රෙඩ් දාල තියනවනෙ. ඒ නිසා අමුතුවෙන් ඒ ගැන කියන්න ඕනෙ නෑනෙ. ගොඩ දෙනෙක් උබුන්ටු වගේ ලිනක්ස් OS පාවිච්චි කරන්න කැමති නැති වෙන්න මූලික හේතුව සොෆ්ට්වෙයා නැති කම හෝ තියන ඒවා හුරු...

    No contents