මේ පාරත් මහින්ද දින්නොත්.....
මේ පාරත් මහින්ද දින්නොත් මිනිහ තව අවුරුදු 8ක් ඉන්නවා.
එතකොට,
පෙට්‍රල් ඒ වෙනකොට Rs. 200ත් පනීවි.
- කියන්න එපා ලෝක වෙලඳ පොලේ වැඩිවෙනකොට වැඩිවෙනව කියල නම්. මිල වැඩි වෙනකොට මෙහෙත් වැඩි කලාට අඩුවෙනකොට මෙහෙ අඩු නොකල බව දන්නවනේ. අනික ඔය ආන්ඩුවෙම ඉන්නවනෙ ලෝක බැන්කුවෙ ප්ලග් ගලවන මිනිස්සු. ඉන්ධන මිල වැඩි වෙනව කියල අනික් හැමදේකමත් ගාන වැඩි වේවි. බස් ගාස්තුත් එක්ක.

මේ දේ තේරෙන්නෙ නෑ හැමෝටම. විෂේශයෙන්ම තාමත් ජොබ් එකක් නොකර I.T.N, Rupahavini බලන ඇත්තන්ට නම් මලාට වැටහෙන එකක් නෑ. ඒ චැනල්ස් බලන දරුවො නම් මේ ගැන වැඩිය ඔලුව වෙහෙසල හිතන්න යන්න එපා. එක පාරට ඔය බාවිතා නොකරපු අවයව බාවිතා කරන්න ගිහින් මුලු පද්දතියම උනත් ඇනහිටින්න ඉඩ තියනව.

ජොබ් එකක් කරන සමහරු උනත් තාම කන්නෙ බොන්නෙ ගෙදරින්නම් ජීවන වියදම දැනෙන එකක් නෑ. යුද්දෙ දින්න තමා. දින්න දින්න කියල හැමදාමත් චන්දෙ දෙන්න ඔනේද බොලව් වෙන කිසි දෙයක් නොකර?
කියන්න එපා ආන්ඩුව සංවර්ධනය කලා කියල. මේ ආන්ඩුව නෙමේ මොන ආන්ඩුව ආවත් සංවර්ධනය කරන්න ඕනේ රට. ආන්ඩුවක් පත් කරන්නේ බතල හිටවන්න නෙමෙනේ. මේ ආන්ඩුව කරපු සංවර්ධන වලින් හයිවේ හදපු එක ඇත්තටම හොඳයි තමා. ඒත් මත්තල එයා පෝට් එක, හම්බන්තොට වරාය, රන්මිනිතැන්න සිනමා ගම්මානේ වගේ එව්ව නිකම්ම නිකම් මුදල් විනාශයන් බව පිලිගන්න අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. දැන් ඔව්ව හදල කාලයක් වෙන හන්ද කියන්න එපා කල් යනව කියල වැඩක් වෙන්න. බොරු නිව්ස් අහන්නෙ නැතුව ට්‍රිප් එකක් දාගෙන හම්බන්තොට ගිහින්ම බලල එන්නකෝ එවයේ තත්වෙ.

හිතට දුකක් නෑ අපේ මිනිස්සු මොලෙන් හිතල චන්දෙ දෙනවනම් මහින්දට උනත්, ඒත් ලංකාවෙ ඉන්න මිනිස්සුන්ගෙ තරම දැනෙන්නෙ මේ ආන්ඩුව 3නි පාරටත් ගහන්නෙ එකම බෙර පදේ හන්ද. විදේශ කුමන්ත්‍රණ, L.T.T.E කුමන්ත්‍රණ. මේවටයි අපෙ මිනිස්සු තාමත් රැවටෙන්නෙ. මේව ඇහෙනකොට හිනායනව උනත් කීදෙනෙක් මේක පිලිගන්නවද තාමත්? මොලෙන් හිතන මිනිස්සු අඩු හන්ද නෙමේද මේ?

ආන්ඩුවේ පච නාලිකා දෙක නොබලන මහින්දට චන්දය දෙන ඇත්තන් පමනක් මෙය තේරුම් ගන්නට උත්සාහ කරන්න. (එවැන්නන් සිටී නම් පමනී)

(