50000 ට අඩුවෙන් buying and selling බිස්නස් එකක්
මචන්ලා මම එළකිරි එකට නම් අලුත්. අද තමා ජොයින් වුණේ. සෑහෙන වැදගත් ත්‍රෙඩ් ටිකක් කියෙව්වා , පුලුවන්නම් මටත් පොඩි සප් එකක් දෙන්න.
මම කරන්නේ ෆුල් ටයිම් රෙසිඩන්ට් ජොබ් එකක් අවුට් ස්ටේෂන්. පහසුකම් නම් තියෙනවා එත් සැලරි නම් මදි. සයිඩ් බිස්නස් එකකට වෙලාව...