50000 ට අඩුවෙන් buying and selling බිස්නස් එකක්

Dinuk831

Member
Jun 6, 2017
28
3
0

මචන්ලා මම එළකිරි එකට නම් අලුත්. අද තමා ජොයින් වුණේ. සෑහෙන වැදගත් ත්‍රෙඩ් ටිකක් කියෙව්වා , පුලුවන්නම් මටත් පොඩි සප් එකක් දෙන්න.
මම කරන්නේ ෆුල් ටයිම් රෙසිඩන්ට් ජොබ් එකක් අවුට් ස්ටේෂන්. පහසුකම් නම් තියෙනවා එත් සැලරි නම් මදි. සයිඩ් බිස්නස් එකකට වෙලාව සැහෙන අඩුයි.
දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද 30000 ක් 50000 වගේ ගානකින් කරන්න පුළුවන් බයින් ඇන්ඩ් සෙලින් බිස්නස් එකක්.සති දෙකෙන් දෙකට රෝල් කරන්න පුළුවන් විදියට.

ලොකු උදව්වක්
:love::love::love:
 
  • Like
Reactions: Kasun k

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මචන්ලා මම එළකිරි එකට නම් අලුත්. අද තමා ජොයින් වුණේ. සෑහෙන වැදගත් ත්‍රෙඩ් ටිකක් කියෙව්වා , පුලුවන්නම් මටත් පොඩි සප් එකක් දෙන්න.
    මම කරන්නේ ෆුල් ටයිම් රෙසිඩන්ට් ජොබ් එකක් අවුට් ස්ටේෂන්. පහසුකම් නම් තියෙනවා එත් සැලරි නම් මදි. සයිඩ් බිස්නස් එකකට වෙලාව සැහෙන අඩුයි.
    දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද 30000 ක් 50000 වගේ ගානකින් කරන්න පුළුවන් බයින් ඇන්ඩ් සෙලින් බිස්නස් එකක්.සති දෙකෙන් දෙකට රෝල් කරන්න පුළුවන් විදියට.

    ලොකු උදව්වක්
    :love::love::love:

    fANCY Item / Mobile phone spare parts
     
    prince_AG

    Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    thnks mchan eka ta loku ganak yata karanna wei neda???

    naa bn podi seen ekak thiyenne.apanayana sansthawe register weyan.un karanna ona okkoma karanwa..ubata hoda profit ekak gannath puluwan.kurudu,gambiris ona ekak..apita ona tikak mahansi wela buyer kenkwa set kraganna vitharaii..ekath un set karanwa godak welawataaa.awruddak athulatha millioner kenk wenna puluwan
     
    thanks saho.... grt hlp