අද (31) හරිම හොඳ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ගුවන් විදුලි සංස්ථාවත් රූපවාහිනී සංස්ථාවත් අතර මාවත පේ‍්‍රමකීර්ති අල්විස් මාවත කියලා නම් කරා. මේ උත්සවයට එන්න සූදානම් වෙද්දී මට උදේ පාන්දර ආරංචියක් ආවා ප‍්‍රවේශ මාර්ගය පටන් ගන්න තැනම තියෙනවා කියලා ප‍්‍රදර්ශනයක්. එය හඩ්සන් සමරසිංහ විසින් සූදානම්...