කපිතාන් සහ රතුපාට කමිසය...
මේක මීට වසර 200කට විතර කලින් එංගලන්තයේ සිද්ද වෙච්ච කතාවක්. එංගලන්ත
නාවික හමුදාවේ හිටියා බොහෝම ප්‍රසිද්ධ කපිතාන් කෙනෙක්. දවසක් මෙයා එයාගේ
යුධ නැවේ නැව් තට්ටුවට වෙලා විවේක සුවයෙන් පසුවෙන කොට නැවේ දෙවන
නිළධාරියා මෙයා දිහාවට දුවගෙන දුවගෙන ඇවිත් මෙහෙම කෑ ගැහුවා...