උඹ කෑගල්ලේනම් ඉන්නේ මෙහෙම කරන්න පුලුවන්..ඕනි තරම් බස් තියෙනවා වැලිමඩ-කොළඹ කෑගල්ල හරහා.. ඒකක් ගත්තනම් ඉක්මනට වැලිමඩට යන්න පුලුවන්. එතනින් බවෙලට ඕන තරම් බස් තියෙනවා...
එහෙම කැමති නැත්නම් නුවරින් ඕනි තරම් බස් තියෙනවා බවෙලට උදේ වරුවෙ.. (6 - 9) (බවෙලින් උදේ එන බස් ආයේ යනවා දවල් වරුවේ)වෙනකන් වගේ...