1. blacky55

    samsung galaxy core prime

    මේක සෞදි වලින් ගෙනාපු ෆෝන් එකක් මචන්
  2. blacky55

    samsung galaxy core prime

    sim network unlock කියල වැටෙන්නේ මචන් code එකක් ඉල්ලනව
  3. blacky55

    samsung galaxy core prime

    samsung galaxy core prime මේ ෆෝන් එකේ network lock එක unlock කරන්නෙකොහොමද කියල දන්න කෙනෙක් කියල දෙනවද? :(:(:(
  4. blacky55

    English Grammar 10 DVDs

    patta patta.
  5. blacky55

    Tv Series Direct Links....

    මරු බන් දිගටම දාපන්.....
  6. blacky55

    chirthra adinna puluwan website ekak

    :D:D:D
  7. blacky55

    අභිධර්ම සංගමය.

    සියලුම දේ පිළිවෙලට කියල දෙනව.
  8. blacky55

    අභිධර්ම සංගමය.

    අභිධර්මය ඉගෙනගන්න දැනට තියන හොඳම තැන තමයි අජන්ත සම්පත් මහත්තයගේ අභිධර්ම පංතිය.තිත්තගල්ලේ හාමුදුරුවොත් මුලික කරුණු ටික අල්ලගෙන තියෙන්නේ මේ මහත්තයගෙන්.ඕනිම කෙනෙක්ට තේරෙන විදියට කියල දෙනව.පරමාර්ථධර්ම වල ස්වභාවය මනසට වැටහෙනකම්ම කියල දෙනව.වර්තමානයේ අභිධර්මය ගැන ලොකු උනන්දුවක් ඇතිඋනේ මේ මහත්තය...
  9. blacky55

    මැද මාවත

    teruwan saranai
  10. blacky55

    ඒකද ? මේකද ?

    විද්‍යාත්මක ඇසින් නැතිව බුද්ධ දර්ශනයට අනුව බැලුවොත් මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු තියනවා.පහල තියන link එකේ 1st video එකේ ඉඳල බලන්න. https://www.youtube.com/channel/UC63kf7W9KLLCj0jK6HF5PdA :yes::yes::yes:
  11. blacky55

    කුඩා කුඩා කුඩාම

    ලෝකයේ කුඩාම ඒකකය ශුද්දාස්ටකය.. :yes::):)
  12. blacky55

    අපේ ප්‍රවාද

    මේක පොඩ්ඩක් බලන්න.ලෝකය ක්‍රියාත්මකවන ආකාරය ගැන දල අවබෝධයක් ගන්න පුළුවන්. 1lgfvcSVhi8 :):):):yes::yes:
  13. blacky55

    need a help with photoshop

    මේ link එකට ගිහින් කියල තියන විදියට කරන්න.photoshop මුලික කරුණු ටික තිනවා. http://sinhalaelibrary.com/Photoshop%20learning.html :yes::yes:
  14. blacky55

    Thihariya muslim genunta weda theepu sinhala kolla

    ශිංහල කොල්ලො කුණු කරෝල කන්නෑ බන්
  15. blacky55

    she doesn't invite me

    ඒකි ලගින් යන වෙලාවක් බලල හයියෙන් පඩයක් ඇරපන් බන්. :rofl::rofl::rofl::rofl::D
  16. blacky55

    she doesn't invite me

    උඹත් හොඳ partiyak දියන් සෙට් එකටම.ඒකිට ඉන්වයිට් නොකර ඉඳපන්. :D:D:D:D

    No contents