සිංහල භාෂාවේ තියෙනවා වාග්ව්‍යවහාරය , කථා මුලපූරණය කිරිම සදහා පද ගැලපීම කියලා දෙකක් ඒකට අනුව මේ හැම දෙයක්ම හරි. වාග්ව්‍යවහාරය කියන්නේ වචන හෝ වාක්‍යයක් එකට එකතු වුනාම ඒකට වෙනමම අර්ථයක් එන එකයි , මේකට English වලින් කියන්නේ idioms කියලයි. ඒක සාමාන්‍යය Dictionary විදියට ගලපලා හදන්න බෑ. දැන් උදාහරණයකට...