1. dinukasampath

    සංගීතය සහ පෞරුෂත්වය

    මගේ phone එකේ ඔය හැම ජාතියක්ම තියෙනවා :rolleyes:
  2. dinukasampath

    50ට~දෙකයි

    naughty forty :P සුබ උපන්දිනයක් වේවා සහෝ
  3. dinukasampath

    ''--Fallon Michelle with Nature--' [-ලස්සනයි හොදේ ;) -]

    ඇත්තටම ලස්සනයි සහෝ :D
  4. dinukasampath

    2013 වස‍රේ එලකිරියේ ඡනප්‍රියතම සමාඡිකයා

    ලකී ලුකාට මොකද බන් උනේ :sorry:
  5. dinukasampath

    2013 වස‍රේ එලකිරියේ ඡනප්‍රියතම සමාඡිකයා

    ඇයි බන් මේ අපේ කුක්කා :rofl: මූ නම් නැගී එන එකානේ
  6. dinukasampath

    •••• ආතරයිටිස් කියන්නේ මොකද්ද A-Z ••••

    පට්ට ත්‍රෙඩ් එකක්:yes::yes::yes::yes:
  7. dinukasampath

    පින්තුර කියන මනුස්සකමේ කතාව

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
  8. dinukasampath

    Dhoom 3 Sri lanka Version

    patta
  9. dinukasampath

    Sinduwen Sinduwa

    වනන්තරේ මහ රූස්ස ගහකොළ බිමට සමතලා කර අම්මේ රාස්සයින් වගේ යන්ත්‍ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ බලාන ඉන්නට දවසක නුඹවත් එක්කරගෙන එන්නම් අම්මේ
  10. dinukasampath

    අම්ම ගහයි බැට් එකෙන්

    :eek: කුවේණි මතක් උනා යකෝ
  11. dinukasampath

    මිනිස්සුන්ට යන කල

    අනිවා බන්. කවදාහරි දරුවන්ව බන්දල දීල උන්ට පාඩුවේ ජීවත් වෙන්න කියල මම පුළුවන් තරම් පැත්තකට වෙනවා. හැබැයි දෙමාපියන්ට නොසලකන තරමට උන්ගේ ගතිගුණ නරක් කරන්නෙත් නැහැ. එහෙම නොසලකන තත්වයක් ආවත් තනියම නැගිටින්න පුළුවන් විදිහට දැන් ඉඳලම ජීවත් වෙන්න පුරුදු වෙනවා.
  12. dinukasampath

    මිනිස්සුන්ට යන කල

    මම නම් කවදාවත් මගේ ළමයින්ගෙන් යැපෙන්න බලාපොරොත්තුවක් නෑ.:yes: ඒ කියන්නේ ළමයින්ව අත හරිනවා කියන එක නෙමේ. ළමයින්ටත් සලකලා මමත් ස්ථාවර තත්වෙකට එන එක තමයි මගේ බලාපොරොත්තුව
  13. dinukasampath

    -නයගරා_ගල්විය-

    මෙහෙනම් පට්ට රස්නෙයි යකෝ :sorry:
  14. dinukasampath

    <<< ඔයා එලකිරියට දුන්නු හොදම නුල මොකක්‌ද ? >>>

    තාමත් මධුරද කලින් දැකල තියේද? 2

    No contents