1. keerthi.mac

    Katusu Fighters Rep Dansala !

    මාත් කටුස්සට ගැහුවේ හොඳේ. රේප් දීපල්ලා..
  2. keerthi.mac

    Free satellite channels 130

    තවම හාවක් හූවක් නැහැ නේද? මම හිතන්නේ තවම pkg ටික වැඩ. දන්නැද්ද ලංකාවේ අයියලා.:rolleyes:
  3. keerthi.mac

    ඔබේ ආත්මිය සහකරු ඔබත් හදුනා ගත්තද?

    අපොයි අපොයි. මේක කියවලා අමතක වෙලා තිබ්බ දේවලුත් මතක් උන. :( අන්තිමට තිබ්බ පටලිල්ලේ ඔය සිද්දි වලින් ගොඩක් තිබ්බා. පළවෙනියට දැකපු පාර අකුණක් ගැහුවා වගේ feeling එකක් අවේ. හොඳට මතකයි. රාගික බදිමක් වගේ නෙමෙයි. මොකද්ද මන්දා majic එකක් වගේ දෙයක් තිබ්බා. ඒක එතනින් එහාට වචන වලට පෙරලන්න තේරෙන්නේ නැහැ...
  4. keerthi.mac

    SLT All Winners Blocked !!!! WTF

    1212 ට බැනල වැඩක් නැහැ බන්. පුළුවන් නම් head office එකට ගිහින් බැනපන්. එතන ඉන්න උන් තමා දෙන ඒවා නවත්තන ඒවා තීරණය කරන්නේ. එක්කෝ fb page එක කාපන්.
  5. keerthi.mac

    ෆිනිශින් බ්ලොක් ගල් වලින්

    මහියංගනේ ගඩොල තියනවද බලපන්. එකෙන් සාමාන්යෙන් ලාබයි මචන්. ගඩොලත් ටිකක් ලොකුයි. මෝඩ ගඩොල කියලත් කියනවා. විසදම සාමාන්‍ය ගඩොල් බැම්මට සාපේක්ෂව අඩුයි. බෝල්ක් වලට වඩා වියදම ටිකක් වැඩි වෙයි. ඔව් වහලෙන් තම ලොකු බලපෑමක් තියෙන්නේ නම්. එත් බ්ලොක් වලින් හැදුවට වඩා වෙනසක් තියනවා මචන්. ජිවිත කාලෙටම ඉන්න හදන...
  6. keerthi.mac

    ෆිනිශින් බ්ලොක් ගල් වලින්

    ඕවා තවම experiment level එකේ තියෙන්නේ බන්. ඔකේ කියන තරම් ලොකු ලාබෙකුත් නැහැ. ගලකුත් පට්ට ගණන්. risk එකක් ගන්න කැමති නම් කරපන්. අනික කොළඹ පැත්තේ නම් බ්ලොක් ගල් බදිනවට වඩා ගඩොල් ගියොත් හොඳ නැද්ද? රස්නේ වැඩියි නේ? :rolleyes:
  7. keerthi.mac

    Selfie tika lassanai hamuduruwone

    අහවල් මගුලක්ද එහෙනම් සිවුරක් දාගෙන කරන්නේ? :angry:
  8. keerthi.mac

    අඩු පඩියක් සහිත රක්ෂාවක්

    උඹ දැන් වැඩ කරන බ්‍රෑන්ඩ් එකට industry එකේ පිළිගනිම කොහොමද? නම කිඋවොත් දන්නවද? උඹට හම්බෙන වැඩ සාමාන්යෙන් උඹේ field එකේ අනික් උන් ගොඩක් වැඩිපුරම කරන වැඩද? දැන් හම්බෙන experience එකෙන් උඹට field එක ගැන idea එකක් එනවද හොඳ? ඔය ටික තියනවා නම් කාගෙන හිටපන්. සල්ලි ගැන එච්චරම හිතන්න එපා experience...
  9. keerthi.mac

    Reload online using debit card help !

    සුකුරුත්තම් වැඩ වලට නම් ඉතින් HNB එක තමා හොඳ. එහෙම නැත්තම් commercial. සම්පත් වල නම් web card මගුලක් තියෙන්නේ. එත් ඉතින් BOC වල loan එහෙම ගද්දි පරණ account එකක් තියන එක වටිනවා කියලා අහලා තියනවා. හොද දෙයක් කරපන්. :)
  10. keerthi.mac

    Reload online using debit card help !

    මගේ Account එක තිබ්බේ HNB එකේ. එකෙ Mobile banking වලින් ඒ දවස් වල Reload ගන්න පුළුවන් කම නම් තිබ්බ ඕනේ network එකකට.. මම හිතන්නේ BOC Mobile banking වලත් පුළුවන් ඇති. Internet යන්න ඕනේ නැහැ. අපි *100# ගහලා Balance එක බලනවා වගේ Short Codes වලින් තමා ඔක්කොම කරන්නේ. හැබැයි පාවිච්චි කරනවට රු 5ක් ද...
  11. keerthi.mac

    ඉන්දික තොටවත්ත මේකෙත් ඇණ ගනී

    කුකුල්ලු කොටවනවා බලන් ඉන්න එක ඔයිට වඩා ජොලි. හිස් කතා. :D:D
  12. keerthi.mac

    police ballonta mehema gahanna puluwanda yako

    නිරායුධ එකෙක්ට ගහන්න බහ නේද ඔහොම? අරූව මෙල්ල කර ගන්න නම් දෙකල් තුනක් අනින්න පුළුවන්. එත් එපා එපා කියද්දී ඔහිම ගහන්න බැහැ දන්නා විදිහට.
  13. keerthi.mac

    ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාව ගිල ගනී

    යහපලානේ ආපු ගමන් IOC එකට ඕක දුන්නා මම දන්න විදිහට. දැන් ඉතින් ඕවා කිවුවට වැඩක් නැහැ. :(:(
  14. keerthi.mac

    Turn On pc with Specified Time

    :yes::yes: මේක තම හොඳම විදිහ. උදේ 8 වෙනකොට නවතින්න හදපන්. ඕකෙම තියනවා download වෙලා ඉවරවෙලා නිකම්ම off ව්වෙන්නත් option එකක්. lap එකක් නැද්ද? desktop වලට නම් current එක ටිකක් යනවා තමා. monitor එක එහෙම off කරලා තියල නිදා ගනින් කරන්නම දෙයක් නැත්තම.
  15. keerthi.mac

    Ube Wayasa Keeyada?

    75
  16. keerthi.mac

    කොන්ඩේ යන එකට

    එලියෙන් කොච්චර ප්‍රතිකර කලත් වඩක් නහ අතුලෙ මොකක් හරි අවුලක් තියනව නම්. උබ ඉන්න පලාතෙ පොඩ්ඩක් හොයලා බලපන් හොඩ සින්හල වෙඩ මහත්තුරු ඉන්නවඩ කියලා. කොහොමත් සින්හල වෙඩකමෙ නම් පට්ට විඩිහට කොන්ඩෙ එන බෙහෙත් තියනව. එත් අතුලට ප්‍රතිකාරයක් නතුව ගාලා වඩක් නහ. ටික කාලයක් බෙහෙත් කර ගන්න මහන්සි වෙන්න වෙයි...
  17. keerthi.mac

    වකුගඩු රෝගයට බෙහෙත් නැති ශාස්ත්‍රීය ම නො&#3520

    උඹ ලියපු එකක් ද? පට්ට! :yes::yes:
  18. keerthi.mac

    වකුගඩු රෝගයට බෙහෙත් නැති ශාස්ත්‍රීය ම නො&#3520

    අපිට joke එකක් උනාට උන්ගේ රටේ රාවනා පිළිමය හැම අවුරුද්දකම ගිනි තියන්න මෝදී ත් එනවලු. :D.
  19. keerthi.mac

    මම.ඉවරයි........

    :nerd::nerd::baffled::baffled::oo::oo::lol::lol:
  20. keerthi.mac

    මම.ඉවරයි........

    ඔය වේස ගෑනිට කුද ගහ ගනින් කියල තෝ පල රට. ගිහින් ටික කාලයක් හිටපන්කෝ. කොල්ල පාට වැටිලා එද්දී තෝ පස්සෙන් ඇවිල්ලා අහයි කෙල්ලෝ. අම්මපා ඕක උනේ උඹේ හොඳට. කාලා බිලා ඕක මතක කරලා දාපන් බන්.

    No contents