ආදරයට ආදරෙයෙන් : අටවැනි කොටස
අසංගගේ ජීවිතේ පළවෙනි ආදරය කියා ගන්නත් පෙර සිටම අසංගට ගෙනා සිත් තැවුල් අපමණය.. ඒ එකක්වත් අසංගට පූජාගෙන් ලැබුන කඳුළු නොවුනත් පූජාට ආදරේ කරන්න පටන්ගත් දින සිටම අසංගට හිමි වුයේ කදුළුය..
මුලින්ම ඇගේ අසරණ කම ගැන සිතින් දුක් උන අසංග, ඇයව මුන නොගැහීම නිසා සිතින්...