1. yoshita

    ලංකාව පැරදුනේ මහින්දගේ අපල නිසා

    පලවැනි මැච් එක ගැහුවේ මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ නිසා අශුභයි අපේ ක්‍රිකට් ටීම් එකට :yes::yes:
  2. yoshita

    ලංකාව පැරදුනේ මහින්දගේ අපල නිසා

    සරත් හිරේ ඉන්නකම් රටට කිසි වගතුවක් නෑ. :yes::yes::yes:
  3. yoshita

    ලංකාව පැරදුනේ මහින්දගේ අපල නිසා

    ලංකාව පැරදුනේ මහින්දගේ අපල නිසා ලංකාව පැරදුනේ සරත් ෆොන්සේකා සිරගත කිරිම නිසා රටට දේව කෝපයක් ඇති වුන නිසා කියලයි කියන්නේ
  4. yoshita

    ගඩා‍ෆි ලංකාවට එයි

    මාලු වෙනුවෙන් වෙඩි තියන එක මහ අමනුස්ස වැඩක්. ෂික්...
  5. yoshita

    ගඩා‍ෆි ලංකාවට එයි

    ගඩා‍ෆිගේ සල්ලිත් තාත්තා නාමල්ට ලියලා දෙන්න යන්නේ.කේ.පී ගේ සල්ලි නම් දැන් පුතාගේ පොතේලු :yes::yes::yes::angry::angry:
  6. yoshita

    ශ්‍රී_ලංකාව_ලෝක_සිතියමෙන්_මකනවා

    කොහෙවත් යන පකඩ මාලූ කෑල්ලකට මිනී මරා ගන්න පිස්සුද? මහින්දගේ ගොන් වැඩ නිසා ඉංදියන් කාරයෝ අපිව සමුල ඝාතනය කරයිද දන්නේ නෑ. හපොයි, හපොයි.මම නම් පිට රටකට පැන ගන්නවා

    No contents