1. keerthi.mac

    සිංහල අම්මලාගේ International දරුවෝ….!

    රටේ විදිහට ගත්තොත් ඒ විදිහට හදන එකේ වැරද්දක් නැහැ. මොකද සිංහල හොදටම ප්‍රගුණ කලත් භාෂාමය අතින් ප්‍රයෝජනයක් ඇරෙන්න, දැනට කාර්යාල ලිපිගොනු උනත්, සිංහලෙන් වැඩ කරන්න වෙන්නේ බොහෝම ප්‍රථමික ලිපිගොනු වල විතරයි. ඉංග්‍රීසි නැති එකේ හිනමනේ ඇත්තටම සුද්දා නිසාම ඇති උනා කියන්න බැහැ දැන්. ඉස්සර නම් එහෙම...
  2. keerthi.mac

    ඊබේ,අලි ඔන්ලයින් බඩු වලට 3.5 බද්දක්

    කලින් මුද්දර ගාස්තු 2.5% තිබ්බේ. දැන් ඒක අයින් කරලා අපහු ඔය 3.5% දාල තියෙන්නේ. 1% වැඩි කරලා. වැඩේ කියන්නේ ඉස්සර 2.5% ගෙවනකොට දන්නෙම නැතුව ඔය ගාන කැපුනා. http://www.elakiri.com/forum/showthread.php?t=1853985&page=2 ඔකේ බලන්නකෝ. මම කාලෙකට කලින් දාපු reply එකක්. කොහොම උනත් 100000 ගෙඋවත් ඉස්සරට...
  3. keerthi.mac

    නිදහස් පක්ෂය ඉවරයි ! ?

    පක්ෂේ මුල් උරුමේ තියන චන්ද්‍රිකාත් UNP එකට ජැක් ගහගෙන ඉද්දි පුදුම වෙන්න දෙයක් නැහැ දිය වෙලා යන එක. ගිය චන්ද දෙක තුනේදී උන්ට UNP එකට දුන්නත් එකයි නිදහස් පක්ෂෙට දුන්නත් එකයි වගේනේ තිබ්බේ.:D:D. මිනිස්සුන්ගේ කැමැත්ත තියෙන්නේ නිදහස් පක්සේට නෙමෙයි මහින්දට. එක තේරුනා නේ ප්‍රාදේශීය සභා චන්දෙන්.
  4. keerthi.mac

    Xiaomi Note 5 AI Users?

    MIUI 10 වල battary අවුලක් නැද්ද බන්.. MIUI 9 නම් පට්ට battary life එකක් තිබ්බේ..
  5. keerthi.mac

    PS vita, Nintendo 3Ds

    මචන්ලා.. PS vita, Nintendo 3Ds jailbreak විදිහක් දන්නවද? විදිහක් තියනවා නම් කොටාගෙන පලයන්.
  6. keerthi.mac

    NOKIA 5

    ඕකට වඩා පරණ එක හොඳ නැද්ද මචන්? Hi res certificate එක තියෙන්නේ පරණ ඒවාට විතරයි නේ? මමත් ගන්න හදලා නිකම් හිටිය.
  7. keerthi.mac

    Aliexpress promotion week of brands :)

    කලින් ගත්ත ඔක්කොම original තමා අවේ බන්. හැබැයි අලී එකෙන් විතරයි එහෙම අවේ. :rofl::rofl::rofl:
  8. keerthi.mac

    Aliexpress promotion week of brands :)

    ආයෙත් අහලා.
  9. keerthi.mac

    Aliexpress promotion week of brands :)

    උඹ ඔකේ description එක බැලුවද? :rofl::rofl::rofl:
  10. keerthi.mac

    Aliexpress promotion week of brands :)

    මචන්ලා. මේක දැකලා පොඩ්ඩක් රවුමක් ගහද්දි මේ deal එක සෙට් උනේ. Original Xiaomi Hybrid pro Headphones මේක සාමාන්යෙන් දැන් යන්නේ අනික් stores වල 17$ වගේ. ගෙවන ගානට වටිනවා. කොච්චර දවසක් තියේවිද දන්නේ නැහැ. පාවිච්චි කරපු අය දන්නවා මේක කොහොම බාන්ඩයක් ද කියල.
  11. keerthi.mac

    මේ පුකට මොකද වෙලා තියෙන්නේ ? help

    Time එක හරිද බලපන්.
  12. keerthi.mac

    aliexpress VS Combank Visa card

    :yes::yes: උඹ ගෙවන $ ගාන එකමනේ.
  13. keerthi.mac

    aliexpress VS Combank Visa card

    මම ඕක සම්පත් බැංකුවේ customer service එකෙන් ඇහුවා. එතකොට කිවුවේ 2.5%ක stamp duty (මුද්දර ගාස්තු) කපා ගන්නවා කියලා. ඒ කියන්නේ අපි රුපියල් වලින් $ වලට මාරු කර ගනිද්දී හරි $ රුපියල් කර ගනිද්දී හරි අනිවාර්යෙන් රජයට ගෙවන්න වෙන බද්දක්. එකයි බැංකුවේ පෙන්නලා තියන buying/selling අඩු හෝ වැඩියෙන් අපිට...
  14. keerthi.mac

    ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කිය&#3508

    ලයිට් බිලට දැනෙන්නේ නැති වෙන්න එකක් ඕනේ නම් innovex තමා. දැන් අරගෙන අවුරුදු 2ක් විතර වෙනවා.. සෑහෙන saving එකක් තියනවා ලයිට් බිලට..
  15. keerthi.mac

    Supergun වල කතන්දරේ !

    හැමදාමත් වගේ පට්ටම ලිපියක් මචා...
  16. keerthi.mac

    වාහන ගනං ගිහිංලු

    යෙන් එක නගිනවා හිටු කියල.
  17. keerthi.mac

    mi in ear headphones pro

    ගිය April වල ගත්තේ. මාර විදිහට detail තියනවා.. ඔකේ high res audio කියලා තියෙන්නේ sony ල ගෙන් හම්බෙන certification එකක්. ඒ කියන්නේ sound එකක් record කරද්දී තියන quality එකම ඔකෙන් අහද්දිත් අහන්න පුළුවන්. sony ලගේ ඔය වගේ එකක් මම හිතන්නේ 100$ ගන්නත් බැහැ. මාර build quality එකක් තියෙන්නේ. අල්ලනකොටම...
  18. keerthi.mac

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    හැමදාමත් වගේ පට්ටම ලිපියක් මචා.:love::love:
  19. keerthi.mac

    කසාද ජීවිතේ එපාවුණු එවුන් වරෙල්ලා

    උඹේ ඉස්සර account එකෙන් ඇඩුව නේද කෙල්ලෙක් නැහැ. දාගන්න උදවු කරපංකෝ කියලා. :lol::lol: දුක තමා බං. ඇදගෙන පලයන් ඉතින් කරගහුවා නම්. දරුවෙක් මල්ලෙක් හම්බුනහම හරියයි.

    No contents