1. KnoWegE

    ~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 1~

    දවසකට 20ක් දානවා! ඒක ඉතින් උබ අප්ලෝඩ් කරන ෆයිල් අනුව තමා මචන්. නෝමල් දවසට $12ක් $15ක් වගේ ලැබෙනවා
  2. KnoWegE

    FREE STUFF ON INTERNET!

    සල්ලි ගෙව්වම බඩු එන්න කොච්චර කල් යනවද බන්?
  3. KnoWegE

    A/L අර්බුධය

    උඹලා දෙගොල්ලන්ටම ආයෙත් උගන්නලා, තව අවුරුදු 3කින් ආයෙත් A/L තිබ්බා නම් හරි :lol:
  4. KnoWegE

    මගේ ඇඟේ පළු වගයක් දානවෝ...

    ඇලජික් වලදි පළු එනවා/කුද්දැටි එනවා! ඒත් මචන් අපි දොස්තරලා නෙමෙයි නෙ.. ගිහින් බෙහෙත් ගනින්
  5. KnoWegE

    Paypal money to Sri Lank Help!!!

    ඔව් මචන් ! එත කොට මට කෙළින්ම දාන්න පුළුවන්. විත්ඩ්‍රෝ කලාට පස්සෙ ඉතින් පොඩ්ඩක් කේස් නෙ
  6. KnoWegE

    Paypal money to Sri Lank Help!!!

    සල්ලි එන්න නෝමල් කොච්චර දවස් යනවද බන්? උන් ගේ සර්විස් හොඳයි ද?
  7. KnoWegE

    Paypal money to Sri Lank Help!!!

    උඹට $ කීයක් ඕනද? මට උබව මීට් වෙලා දෙන්න නම් අමාරුයි මචන්. 27 උදේ මට Pvt msg එකක් එවපන් මතකෙන්. මම උබට සල්ලි එවන්නම්. නිවාඩු වෙලාවක මට කෑශ් වලින් දියන්.
  8. KnoWegE

    Paypal money to Sri Lank Help!!!

    පේපැල් එකේ ලිමිට් එක නිසා තමා තව එකවුන්ට් එකක් අරින්න බැලුවෙ බන්. පීපල්ස් බෑංක් එකෙන් තව කාර්ඩ් එකක් දෙන්න බැහැලු. ඉතින් මම මේ HNB එකට බහින්න බැලුවෙ;)
  9. KnoWegE

    Paypal money to Sri Lank Help!!!

    උඹට සුවර්ද මචන්? විත්ඩ්‍රෝ ලිමිට්ස් එහෙම තියද? තෑන්ක්ස් මචන්.
  10. KnoWegE

    Paypal money to Sri Lank Help!!!

    මගේ මේන් එකවුන්ට් එකට මගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක ලින්ක් කලා! දැන් මට තව පේපැල් එකක් ඕන වෙලා තියෙන්නෙ. කාර්ඩ් එකට විත්ඩ්‍රෝ කරන්න පුලුවන් කියලා සුවර්ද? මම අහන්නෙ මේ රීෆන්ඩ් එන එක නෙමෙයි, මම නෙට් එකේ Earn කරන සල්ලි දාලා විත්ඩ්‍රෝ කරන්න පුළුවන්ද?
  11. KnoWegE

    Paypal money to Sri Lank Help!!!

    ෆෝන් ගෙන්වනවා නම් TRC එකේ නතර වෙයන්:lol:
  12. KnoWegE

    Poojage Araka Hamba unna

    උඹේ අහවල් එක ගලෝලා දාලා පූජා ගේ අරක හයි කර ගනින්
  13. KnoWegE

    [**][|]===සත්‍ය හොල්මන් කතාවක්===[|][**]

    හාමුදුරුවෝ පන්සලේ ඇති බන්
  14. KnoWegE

    [**][|]===සත්‍ය හොල්මන් කතාවක්===[|][**]

    දැන් මටම කියලා ටිපර් 4ක් තියෙනවා! වැඩ කරන තැන කිව්වොත් චාටර් වෙන නිසා කියන් නැහැ;)
  15. KnoWegE

    ~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 1~

    warez forums කියන වචනෙ ගූගල් කලත් හෙණ ලොට් එකක් එනවා බන්. මුන් ඉතින් මහන්සි වෙන්නෙ නැහැ නෙ:)
  16. KnoWegE

    GAMING MOMENTS ! ! !

    මම අද ගේම්ස් ටිකක් අරන් ආවා ! කවුරු හරි SAW ගේම් එක ගැහුව කෙනෙක් ඉන්නවද? පලවෙනියටම අර මොකක්ද්ද බන් කරකවන්න එන්නෙ? මොකෙන්ද කරන්නෙ?
  17. KnoWegE

    Paypal dollar $ walata rupiyal maru kara denu labe

    අප්පට සිරි එහෙමද? උබ වෙලාවට කිව්වෙ:rofl:
  18. KnoWegE

    අර්ථවත් සිංහල සින්දුවක්...!!

    අපි වෙනුවෙන් අපි කියලා මඟ දිගට ගහන් රනවිරුවෝ පාර දෙපැත්තෙ කාණු කපනවා ! මම දැක්කා කවුද මන්දා ඇමති කෙනෙක් කියලා තිබ්බා යුද්දයක් නැතුව හමුදාවකට නිකම් පඩි ගෙවන්න බැහැ කියලා. ඒක නිසා ආමි එක ශ්‍රමයෙන් දායක වෙන්න ඕනලු. පාර්ලිමේන්තුවෙ තනකොළ ගලවන්න ඕනලු/කාණු කපන්න ඕනලු... ලඟපාතක හිටියා නම් මමත් අහනවා...
  19. KnoWegE

    Paypal dollar $ walata rupiyal maru kara denu labe

    මේ මාසෙ සල්ලි නම් මම අරන් ඉවරයි මචන්! උබ $ එකට කීයක් දෙනවද? බෑන්ක් රේට්ස් (Selling rates) දෙනවා නම් මම 27 වෙනිදා දෙන්නම් $1000ක් උනත්

    No contents