සිරාවටම මචං ඒකනම් ඇත්ත. ඇත්තම කියනවනම් මොන ආන්ඩුවක් ආවත් ලංකාව හදන්න බෑ. බලපං දැං අපි දේශපාලකයින්ටනෙ බනින්නෙ මුන්ට රට හදන්ඩ ඕමනාවක් නෑ කියල දූශනය විතරයි කියල. ඒක ඇත්ත. ඒත් ආන්ඩුවෙ ආයතනයකට මොකක් හරි වැඩක් කරගන්න ගියොත් කරගන්න පුලුවන්ද කියල බලපංකො. ගොඩක් වෙලාවට පගාවක් දෙන්ඩම වෙනවනෙ. මිනිස්සුන්ටවත්...