Zero Your Electricity Bill විදුලි බිල ශුන්‍ය කරමු
ඔන්න මචන්ලා ඔයගොලොන්ට ගොඩක්ම වැදගත් සහ ප්‍රයෝජනවත් දෙයක් හඳුන්වලා දෙන්න තමයි කල්පනා කරේ...
ඇත්තටම කිව්වොත් මේක හඳුන්වන්නේ සෝලාර් පවර් සිස්ටම් (Solar Power) කියලා..මේකෙන් කරන්නේ සූර්ය ශක්තිය යොදා ගනිමින් විදුලිබලය නිපදවන එකටයි..!! මේ ගැන නම්...