.
.
.
ජංජාලයේ සැරිසරනකොට දැක්කේ තවත් අයට බලාගන්න කියලා දැම්මේ :yes:
තව ගොඩක් තියෙනවා අන්තිමට link එක දාල ඇති. බලලා අදහස් කියපල්ලකෝ එහෙනම්
1) Hmm මේක නම් ඇත්ත වගේ පොඩ්ඩක් කරලම බලපල්ලා :rolleyes:
2) මේක නම් ඇත්තනේ ඉතින් තව එකෙක් ලෝකේ කොහේ හරි ඉපදෙනකන් :rofl:
3) මේක නම් ඉතින් දන්නේ නෑ...