වදන් සහ ලගින් යන වචන කෑලි
ආමි
නාTTaමි
සුනාමි
අරසෝ
මේසෝ
පඩසෝ
රින්සෝ
රොබින්සන් ක්රූසෝ
නේවි
නොඒවි
පැමිනේවි
හැමනේවි
වදන් දෙන්නම් ගුධම් ගනන්
ගෙනියනවනම්
ගෝනි ගනන්
පලක් නැති වලක් උවත්
කලකදී නෙලුම් පිපී විලක් වේ
මේක සමහරවිත මෝඩ ආතල් එකක් කියාල හිතේවි.කමක් නෑ මෝඩ ආතල් වාලටත් කැමති අය ඔයාල දන්න...