සයිට් එකේ හොඳ නරක බලලා උදව
යාලුවනේ මේ ලංකාවේ අපේ අය වෙනුවෙන්ම මම හදපු Free advertising වෙබ් සයිට් එක, මේක දැකපු ගමන් සමහර විට හිතෙයි මේ වගේ සයිට් තව තියෙනවා නේද කියලා, එත් මේක වෙනස් මොකද මේ වෙබ් සයිට්...