‍ස‍යිට්‍ ‍එ‍කේ ‍හො‍ඳ න‍ර‍ක ‍බ‍ල‍ලා ‍උ‍දව

niroshana35

Member
Aug 7, 2010
31
2
0
‍ස‍යිට්‍ ‍එ‍කේ ‍හො‍ඳ න‍ර‍ක ‍බ‍ල‍ලා ‍උ‍දව

යා‍ලු‍ව‍නේ ‍මේ ‍ලං‍කා‍වේ ‍අ‍පේ ‍අ‍ය ‍වෙ‍නු‍වෙන්‍‍ම ‍ම‍ම හ‍ද‍පු Free advertising ‍වෙබ්‍ ‍ස‍යිට්‍ ‍එ‍ක, ‍‍මේක ‍දැ‍ක‍පු ‍ග‍මන්‍ ‍ස‍ම‍හ‍ර ‍වි‍ට ‍හි‍තෙ‍යි ‍‍මේ ‍ව‍ගේ ‍ස‍යිට්‍ ‍ත‍ව ‍ති‍යෙ‍න‍වා ‍නේ‍ද ‍කි‍ය‍ලා, ‍එත්‍ ‍‍මේක ‍වෙ‍නස්‍ ‍මො‍ක‍ද ‍මේ ‍වෙබ්‍ ‍ස‍යිට්‍ ‍එ‍කේ ‍හැ‍ම ‍දා‍ට‍ම Free Ads ‍දාන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍ඔ‍යා‍ල‍ට, ඉක්‍‍මන්‍ ‍එ‍කේ ‍ව‍ගේ ‍ටි‍ක ‍ක‍ලක්‍ ‍ගි‍යා‍ම ‍දාන්‍‍නත්‍ ‍ක‍ලින්‍‍ම ‍සල්‍‍ලි ‍ඉල්‍‍ලන්‍ ‍නැ (‍ම‍මත්‍ ‍ඒ ‍අත්‍ ‍දැ‍කී‍ම‍ට ‍මු‍හු‍න ‍දී‍ලා ‍ති‍යෙ‍න‍වා), ‍ඇඩ්‍ ‍දැම්‍‍ම‍ම publish ‍වෙ‍න‍කන්‍ ‍ගො‍ඩාක්‍ ‍කල්‍ ‍බ‍ලන්‍ ‍ඉන්‍‍න ‍ඕන ‍නෑ, ‍එ‍දා‍ම publish ‍වෙ‍න‍වා, අ‍නිත්‍ ‍එ‍ක මේ ‍ස‍යිට්‍ ‍එ‍ක හ‍ද‍ලා ‍ති‍යෙන්‍‍නේ ‍පු‍ලු‍වන්‍ ‍ත‍රම්‍ ‍පා‍විච්‍‍චි ‍ක‍ර‍න ‍කෙ‍නා‍ට ‍ප‍හ‍සු ‍වෙ‍න ‍වි‍දි‍හ‍ට.

‍ම‍මත්‍ ‍ඔ‍යා‍ල ‍ව‍ගේ ‍සා‍මාන්‍ය ‍ප‍වු‍ල‍ක ‍කෙ‍නෙක්‍ ‍ලො‍කු ‍කොම්‍‍පැ‍නි ‍ව‍ල‍ට ‍ව‍ගේ ‍ලක්‍‍ශ ‍ග‍ණන්‍ ‍ගෙ‍ව‍ලා TV, Radio ව‍ල ‍ඇඩ්‍ ‍දාන්‍‍න promote කරන්න ‍ම‍ට ‍සල්‍‍ලි ‍නෑ, ‍ඒත්‍ ‍මේ ‍වෙබ්‍ ‍ස‍යිට්‍ ‍එ‍ක ‍කො‍හො‍ම‍හ‍රි ‍දි‍යු‍නු ‍ක‍ර‍ලා ‍‍ගන්‍‍න ‍එ‍ක ‍ම‍ගේ ‍ලො‍කු ‍හී‍න‍යක්‍ මො‍ක‍ද ‍මේ ‍වෙබ්‍ ‍ස‍යිට්‍ ‍එ‍ක ‍හ‍දන්‍‍න ‍ම‍ම ‍ගො‍ඩක්‍ ‍ම‍හන්‍‍සි ‍උ‍නා ‍අ‍තේ ‍ති‍යෙ‍න ‍කී‍ය ‍හ‍රි ‍මේක‍ට ‍වි‍ය‍දම්‍ ‍ක‍රා ‍රෑ 2, 3 ‍වෙ‍න‍කන්‍ ‍වැ‍ඩ ‍ක‍ලා, ‍ඒ නි‍සා‍ ‍ඔ‍යා‍ල‍ට ‍පු‍ලු‍වන්‍ ‍වි‍දි‍හ‍ට ‍ව‍ච‍නෙ‍කින්‍ ‍හ‍රි ‍උ‍දව්‍‍වක්‍ ‍දෙ‍න‍වා ‍නම්‍ ‍ගො‍ඩාක්‍ ‍ව‍ටි‍න‍වා.

‍මේ ‍පෝස්‍ට්‍ ‍එ‍ක ‍දැ‍ක‍ලා ‍නො‍දැක්‍‍කා ‍ව‍ගේ ‍යන්‍‍න ‍එ‍පා please, ‍වෙබ්‍ ‍ස‍යිට්‍ එ‍ක‍ට ‍ලොග්‍ ‍වෙ‍ලා ‍බ‍ල‍ලා ‍එ‍කේ ‍අ‍ඩු ‍පා‍ඩු‍වක්‍ ‍ති‍යෙ‍න‍වා ‍නම්‍ ‍කි‍යන්‍‍න ‍(‍ඒවා ‍හ‍දා ‍ගන්‍‍න‍‍නම්‍) ‍හොඳ ‍දෙ‍යක්‍ ‍දැක්‍‍කොත්‍, එකතුකරන්න ‍දෙ‍යක්‍ ‍ති‍යේ‍න‍වා ‍නම්‍ කි‍යන්‍‍න (‍හඳ‍ව‍තින්‍‍ම ස්‍‍තූ‍ති ‍ක‍ර‍න‍නම්‍), ‍‍ස‍යිට්‍ ‍එ‍ක promote ‍ක‍රන්‍‍න ‍ඔ‍යා‍ලා ‍දන්‍‍න ක්‍ර‍ම ‍ති‍යෙ‍න‍වා ‍නම්‍ ‍කි‍යන්‍‍න ඒ‍ උ‍ප‍දෙස්‍ ‍ව‍ටි‍න‍වා.

ඔ‍යා‍ල‍ගෙන්‍ ‍ම‍ම ‍‍ලො‍කු ‍දෙ‍යක්‍ ‍ඉල්‍‍ලන්‍ ‍නෑ, ‍ඔ‍යා‍ල‍ගේ ‍ඇඩ්‍ ‍මේ ‍වෙබ්‍ ‍ස‍යිට්‍ ‍එ‍ක‍ට ‍දාන්‍‍න, ‍ත‍ව ‍අ‍ය‍ටත්‍ ‍මේ ‍ගැ‍න ‍කි‍යන්‍‍න, ‍හො‍ඳ න‍ර‍ක ‍කි‍යන්‍‍න.

ස‍පෝට්‍ ‍එ‍කක්‍ ‍දෙන්‍‍න please!
වෙබ්‍ ‍ස‍යි‍ට්‍ ‍එ‍කේ ‍න‍ම ‍සි‍යල්‍ ඩොට්‍ ‍එල්‍ කේ, ciyal ඩොට්‍ එල්‍ ‍කේ
 
  • Like
Reactions: gontababa

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Site eka aulak na ban hodai :yes::yes::yes:
    Domain name ekanam tikak hoda madi wage.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සියල් කිවම සීයට අනුවක්ම ගහන්න Siyal.lk කියල, Ciyal කියන නම නං ටිකක් අවුල් මගේ අදහසේ හැටියට.
     

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    සියල් කිවම සීයට අනුවක්ම ගහන්න Siyal.lk කියල, Ciyal කියන නම නං ටිකක් අවුල් මගේ අදහසේ හැටියට.

    Ohh god I typed Siyal . lk and there is a site with that name tooo.

    With this matter the project is going to be unsuccessful.
     

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    Bro change both Domain name and site name asap. There is a site naming siyal .lk and as a result your every bit of endeavour would be futile and you may advertise siyal .lk free of charge. I accidentally went to that site and like I did most of the people would do.
     

    niroshana35

    Member
    Aug 7, 2010
    31
    2
    0
    Site eka aulak na ban hodai :yes::yes::yes:
    Domain name ekanam tikak hoda madi wage.

    සියල් කිවම සීයට අනුවක්ම ගහන්න Siyal.lk කියල, Ciyal කියන නම නං ටිකක් අවුල් මගේ අදහසේ හැටියට.

    Change the domain name machan. Not attractive:(

    Ohh god I typed Siyal . lk and there is a site with that name tooo.

    With this matter the project is going to be unsuccessful.

    ‍‍ව‍ච‍නෙත්‍ ‍ව‍ටි‍න‍වා, ගො‍ඩාක්‍ ස්‍‍තු‍ති ‍යා‍ලු‍ව‍නේ , siyal ‍කි‍ය‍න domain ‍එ‍ක ‍අ‍ර‍ගෙ‍න ‍එ ‍නි‍සා ‍‍මේක ‍ගත්‍‍තේ, ‍ඒ ‍ද‍වස්‍ ‍ව‍ල ikman / ekman ‍කිව්‍‍ව‍මත්‍ ‍ටි‍කක්‍ ‍නු‍හු‍රු‍යි ‍ව‍ගේ ‍එත්‍ ‍පස්‍‍සේ ‍හ‍රි ‍ගි‍යා, ‍ඒ ‍ව‍ගේ කා‍ල‍යක්‍ ‍ය‍න‍කො‍ට ‍මේ න‍ම ‍user ‍ල‍ට ‍හු‍රු ‍වේ‍වි ‍කි‍ය‍ලා ‍හි‍ත‍න‍වා., ‍එත්‍ ‍වෙ‍න ‍කෙ‍ටි ‍න‍මක්‍ ‍ගැ‍න ‍අ‍ද‍හ‍සක්‍ ‍ති‍යේ‍න‍වා ‍නම්‍ ‍කි‍යන්‍‍න චෙක්‍ ‍ක‍ර‍ලා ‍බ‍ලන්‍‍නම්‍.
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Ciyal / Siyal සයිට් දෙකම උබේද?
    Anyway සයිට් එකේ ලොකු අවුලක් නෑ. Mobile friendly විදිහටත් හදල තියෙන එක හොදයි:love:
     

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    ‍‍ව‍ච‍නෙත්‍ ‍ව‍ටි‍න‍වා, ගො‍ඩාක්‍ ස්‍‍තු‍ති ‍යා‍ලු‍ව‍නේ , siyal ‍කි‍ය‍න domain ‍එ‍ක ‍අ‍ර‍ගෙ‍න ‍එ ‍නි‍සා ‍‍මේක ‍ගත්‍‍තේ, ‍ඒ ‍ද‍වස්‍ ‍ව‍ල ikman / ekman ‍කිව්‍‍ව‍මත්‍ ‍ටි‍කක්‍ ‍නු‍හු‍රු‍යි ‍ව‍ගේ ‍එත්‍ ‍පස්‍‍සේ ‍හ‍රි ‍ගි‍යා, ‍ඒ ‍ව‍ගේ කා‍ල‍යක්‍ ‍ය‍න‍කො‍ට ‍මේ න‍ම ‍user ‍ල‍ට ‍හු‍රු ‍වේ‍වි ‍කි‍ය‍ලා ‍හි‍ත‍න‍වා., ‍එත්‍ ‍වෙ‍න ‍කෙ‍ටි ‍න‍මක්‍ ‍ගැ‍න ‍අ‍ද‍හ‍සක්‍ ‍ති‍යේ‍න‍වා ‍නම්‍ ‍කි‍යන්‍‍න චෙක්‍ ‍ක‍ර‍ලා ‍බ‍ලන්‍‍නම්‍.

    purchase.lk
    deal.lk
     

    niroshana35

    Member
    Aug 7, 2010
    31
    2
    0



    Ciyal / Siyal සයිට් දෙකම උබේද?
    Anyway සයිට් එකේ ලොකු අවුලක් නෑ. Mobile friendly විදිහටත් හදල තියෙන එක හොදයි:love:
    Ciyal ‍කි‍ය‍න ‍එ‍ක ‍‍වි‍ත‍‍ර‍යි ‍අ‍නිත්‍ ‍එ‍ක ‍ම‍ගේ ‍නෙ‍මෙ‍යි.

    purchase.lk
    deal.lk
    Search ‍ක‍ර‍ලා ‍බැ‍ලු‍වා ‍ඒ ‍ඩොමේන්‍ ‍‍දෙක‍ම ‍අ‍ර‍ගෙ‍න, ‍කො‍හො‍ම ‍වු‍නත්‍ ‍ත‍ව ප්‍රශ්‍‍නෙ‍කුත්‍ ‍ති‍යෙ‍න‍වා ‍‍යා‍ලු‍ව‍නේ ‍මේ ‍වෙ‍ලා‍වේ ‍අ‍ලු‍තින්‍ ‍ඩො‍මේන්‍ ‍එ‍කක්‍ ‍ගන්‍‍න ‍සල්‍‍ලි ‍ය‍ට ‍ක‍රන්‍‍න ‍අ‍මා‍රු‍යි.

    mokadda ban domain eka.

    ‍ම‍ට ‍ඩො‍මේන්‍ ‍න‍ම ‍සම්‍‍පුර්‍න‍යෙන්‍ English ‍ට‍යිප්‍ ‍ක‍ර‍ලා ‍දාන්‍‍න ‍ෆො‍රම්‍ ‍එ‍කෙන්‍ ‍ඉ‍ඩ ‍දෙන්‍‍නෑ, ‍කාට ‍හ‍රි ‍පු‍ලු‍වන්‍ ‍නම්‍ ‍ඒ‍ක ‍දාන්‍‍න ciyal ‍ඩොට්‍ ‍කොම්‍

    ගො‍ඩාක්‍ ස්‍‍තු‍ති‍යි, Elekiri forum ‍යා‍ලු‍වන්‍ගේ ‍මේ ‍උ‍දව්‍ ‍ම‍ම ‍ක‍ව‍දා‍වත්‍ ‍අ‍ම‍ත‍ක ‍ක‍රන්‍‍නේ ‍නැ.
     
    Last edited:

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    හොදයි මචං. නමේ අවුල තියෙනවා. Seo කරන්න කලින් ඩොමේන් නේම් එක වෙනස් කරොත් හොදයි. අනික ඔච්චර ලොකු Banner එකක් දාන්න එපා. Banner එක ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා. Mobile Friendly එක ගැන සැලකිලිමත් වෙන්න. දියුනු කරන්න පුලුවන් සයිට් එකක්.
     
    Last edited:

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    ubata seo karanna nam tikak amaru wei. siyal.lk ekath selling website ekak hinda. site eke loading speed nam ela. but title eke font ekanam awul.cover image eka wenuwata gradiant ekak replace karanam hodai wage. keep it up bro ! good luck !
     

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    Ela ela thawa podi podi ewa tikak tyenne,,, Name eka, Font eka wage,, wede lassanai..

    coolsale
    youbuy
    cooldeals

    wage name ekak hondanam danna...