1. DURApix

    LINUX Expert කෙනෙක් ඉන්නවදෝ.....>>>>>>>>

    LINUX Expert කෙනෙක් ඉන්නවදෝ.....>>>>>>>> මචං මගේ කොම් එකට මම UBUNTU latest version එක දා ගත්තා.... :nerd::nerd: මගේ dongle eka O2 එකක්..(model එක නම් හරියට දන්නේ නෑ):baffled::baffled: මේක plug කලාට කිසිම response 1ක් නෑ... මට මේකෙන් Internet Connect වෙන්න තේරෙන්නෙ නෑ... :oo::oo::oo: අනේ මචෝ...
  2. DURApix

    අපි Telco ඇප් හදමු….

    මේකයි ඕගොල්ල මුලින්ම හිතන්න පුලුවන් මේක හුගක් අමාරු වැඩක් කියලා.ඒත් මේක කරගෙන යනකොට ඕගොල්ලනට තේරෙයි මේක හරි සරල දෙයක් බව..මම හැම තිස්සෙම කියන්නෙ මේක හරිම සරලයි කෝඩ් කරන්න ගියාම. අමාරුම දේ හොද අයිඩියා එකක් හොයා ගන්න එක තමා..ඊට පස්සෙ ඉතිං හරි ලේසි..මොනා හරි අමාරු දෙයක් තිබ්බොත් ඕගොල්ලන්ට උදව්...
  3. DURApix

    දන්න එකෙක් හෙල්ප් අකක් දීපං මචෝ...

    දන්න එකෙක් හෙල්ප් අකක් දීපං මචෝ... මචං මේකයි සීන් එක... මගේ යාලුවෙක් ඉන්නවා පිටරට(අයර්ලන්ඩ් වල) මට ඕනි මචං සල්ලි වගයක් ගෙන්න ගන්න මෙහෙට(ඌ කිව්ව Western Union වලින් එවන්නම් කියලා).. මට Credit Card එහෙමත් නෑ මචං... Commercial Bank එකේ Account එකක් නම් තියෙනවා.. කොහොම හරි කමක් නෑ... මට මේක කරගන්න...
  4. DURApix

    එටිසලාට් වෙතින් පට්ට ඇප් එකක්..Quick Math ;)

    එටිසලාට් වෙතින් පට්ට ඇප් එකක්..Quick Math ;) අඩෝ ඩිය‍ර් බෝයිස්,ගර්ල්ස්,,:cool: එටීසලාට් යූස් කරන කට්ටියට පට්ට ඇප් එකක් තියෙනවා ට්‍රයි කොරපල්ලා මචාන්ස්.. ගණිතය විද‍යාව කරන A/L ,O/L, ඩයල්ස් වලට වගේම, අපේ කැම්පා ගයිස්ලටත් නරකම නැතෝ.. උදා : හෝල් ක්ලාස් එකෙදී උඹට ඕනි වෙනවා වර්ගමූල 56 අගය, ෆෝන්...
  5. DURApix

    Facebook API

    Facebook API එක ගැන දන්න කෙනෙක් ඉන්නවදෝ..... FB App එකක් හදා ගන්න සප් එකක් දීපල්ලකො මචන්ලා.....:eek:

    No contents