1. L

    බල්ලෙක්ව ගන්න හිතන් ඉන්නේ.....

    බල්ලෙක්ව ගන්න හිතන් ඉන්නේ..... මචන්ලා මම බල්ලෙක්ව ගන්න හිතන් ඉන්නේ..... ගන්න හොද මොන වගේ බල්ලෙක්ද....... :):) මට බල්ලෙක් ගන්න හිතුනේ අපේ පැත්තේ උන පරණ සිද්දියක් මතක් වෙලා.....:lol::lol: මේක මචන් සිරා ඇත්ත කතාවක් .........:nerd::nerd: අපේ පැත්තේ අන්කල් කෙනෙක් හිටිය.. මිනිහ දවසක් වැඩ ඇරිලා...
  2. L

    බාප්පව මරල

    මචන් මම එලකිරියට අලුත් මම මේ දාන්නේ සිරා සිද්දියක් . මම වැඩ කරපු තැන මගේ යාලුවෙක් හිටිය ඌ උගේ බාප්පව මරල තියෙනවා nuckle එකකින් ගහල. සීන් එක වෙලා තියෙන්නේ උගේ බාප්පා උන් නැති අතරේ ඇවිල්ල උගේ අම්මත් එක්ක මොකක් හරි කේස් එකකට රන්ඩු වෙලා උගේ අම්මව තල්ලු කරලා උගේ අම්මව වැටිලා ලොකු රණ්ඩුවක්...

    No contents