1. L

    BBS

  2. L

    යුසුෆ්

    මුළු රටටම නව යුගයක්. හම්බයින් පිටු දකිමු. ඔබේ වටිනා චන්දය අදම රට වෙනුවෙන් මෛත්‍රීට දෙන්න.
  3. L

    හම්බයින්ගෙන්_තොරව

    හම්බයින්ගෙන්_තොරව මෛත්‍රී පාලනයක්. රට සෙතක්. අදම එක් වෙමු. හම්බයින්ගෙන් තොරව මෛත්‍රී රජයක් හදමු. හම්බයිනි තොපේ චන්දය තොපේ මහින්දයට දිපියවූ. අපි සිංහල රජයක් හදනවා . තොපේ සහය අපිට එපා.
  4. L

    ගෙම්බන්පිල

    දැන් අර ගෙම්බන්පිල අහිංසක මිනිස්සුන්ගේ එකක්කසු කරපු රුපියල් සියයේ කොළ වලට මොකද උනේ. අනේ නොදකින් මමත් කාලයක් ඕකගේ ගුණ වැයුවනේ. බොදු බල සේනාව පස්සේත් ගියා . මන් නම් ආයේ කාටවත් කඩේ යන්නේ නැහැ.
  5. L

    විල්-බැලන්ස්

    හැමෝටම ජයෙන් ජයම වේවා. මචන්ලා මට පොඩි දෙයක් දන ගන්න ඕනේ. මම කාර් එකේ ඊයේ ටයර් එක ගලවල පොඩි පැච් එකක් දැම්ම. පස්සේ අයෙත් හයි කරා. මේකේ වීල් බැලන්ස් කරන්න ඕනෙද ? තව දෙයක් ජපන් ටයර් ලංකාවේ ගන්න තියනවද ? චයිනිස් ඒවා දැම්මම ගැස්සෙනවා . දන්නේ කෙනෙක් ඉන්නවනම් උපදේශයක් දෙන්න.

    No contents