විල්-බැලන්ස්

LYNXLuna

Member
Dec 12, 2014
10
3
0
හැමෝටම ජයෙන් ජයම වේවා. මචන්ලා මට පොඩි දෙයක් දන ගන්න ඕනේ. මම කාර් එකේ ඊයේ ටයර් එක ගලවල පොඩි පැච් එකක් දැම්ම. පස්සේ අයෙත් හයි කරා. මේකේ වීල් බැලන්ස් කරන්න ඕනෙද ?

තව දෙයක් ජපන් ටයර් ලංකාවේ ගන්න තියනවද ? චයිනිස් ඒවා දැම්මම ගැස්සෙනවා .
දන්නේ කෙනෙක් ඉන්නවනම් උපදේශයක් දෙන්න.
 
Last edited:

prisaman

Member
Mar 8, 2012
33
1
0
mama nam danna tharamin ehema karanna oni naha.tyre eka paththa gewenawa nam wage thamai balanna oni.kohomatath 5000KM walin aniwa chech karanawa nam godak hodai.
 

Mugen

Well-known member
  • Apr 18, 2013
    777
    888
    93
    වීල් බැලන්ස් කිරීමට අනවශ්‍යයි. ජපන් ටයර් ඕනෙම ටයර් කඩේකින් ගන්න පුළුවන්. Indonesian සහ malaysian ටයර් ද බාවිතයට හොඳය. (GT Radial / Maxxis)
     
    Last edited:

    LYNXLuna

    Member
    Dec 12, 2014
    10
    3
    0
    වීල් බැලන්ස් කිරීමට අනවශ්‍යයි. ජපන් ටයර් ඕනෙම ටයර් කඩේකින් ගන්න පුළුවන්. Indonesian සහ malaysian ටයර් ද බාවිතයට හොඳය. (GT Radial / Maxxis)


    Thanks