මචං, Expertsල පොඩ්ඩක් කිනවද මගෙ පල්ලෙහා essay එක band කීයක් විතර reach වෙයිද? Letter එක asses කරගන්න නම් superbandara අයිය help හෙන එකක් දුන්න;).
Question: Government investment in the arts, such as music and theatre, is a waste of money. Governments must invest this money in public services...